thota pissuda ban meke inna ungen ahanna..VOG gen hari midwifegen hari ahala karana deyak karapan...pandole noramlly hoda na...
Umbata innawadaPissuda oi ohoma dewal meke inna ungen ahanna? Meke inna ewunta pregnant thiya kellekwat na. Doctor gen ahapan
ඔන්න කිව්වා ගොන් කතාවක්.Gedara saddeta pirith daanna
එයාගෙ ඔළුව ඔයාගෙ ඔඩොක්කුවෙ තියල ඔළුව අතගාන්න. පස්සෙ නින්ද යයි. ඊට පස්සෙ ඇහැරෙන්නෙ නැති වෙන්න උස්සන් ගිහින් ඇඳේ තියන්න.

hi! oyaa grilda?දරු සම්පතක් ලබන්න යන එක ගැන උණුසුම් සුබ පැතුම්
ඔලුව කැක්කුම එන්නේ ගොඩක් වෙලාවට අම්මා ගේ ලේ ගමනාගමනයේ සහ රුධිරය නිපදවීමේ වෙන වැඩි වීම නිසයි. ඒකට පැනඩෝල් බීමෙන් ලැබෙන්නේ තාවකාලික සහනයක්. ඉන්නම බැරි නම් විතරක් midwife / doctor ගෙන් අහල සුදුසු මාත්‍රාවක් ගන්න . ඔලුවේ කැක්කුමට පොඩ්ඩක් ඔලුව මසාජ් කරන්න , බාම් ටිකක් ගාන්න පුළුවන්. ඇලවෙලා ඉන්නවනම් පොඩ්ඩක් ඇවිදින්න.නැගිටලා ඉන්නවනම් පොඩ්ඩක් හාන්සි වෙන්න . තාම මාස තුනයිනේ . එයාට වමනේ යනවද? එහෙනම් හොඳට වතුර, දියර ජාති බොන්න දෙන්න. වැඩිය කහට තේ , කෝපි , සීනි තියෙන juices / drinks දෙන්න එපා. වතුර ම දෙන්න . වැඩිපුර බාත්රූම් යන්න වෙයි එත් වතුර බොන්න කියන්න. කොත්තමල්ලි නම් දෙන්න එපා. ඒක මුල් මාස 3 දී දරු ගැබට අහිතකරයි.

Oya kalu ketha jarawak eliyata danne netuwa abort karahan ponnayo- kalu ketha kota ponnayo madei lankawe?මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
කණවා බං ඇතිවෙන්න ...දැන් නම් ටික දවසක් ඉඳලා කන්නෙ නෑමම අහල තියනවා
පෝෂණය මදි උනාමත්
එහෙම ඔලුවේ කැක්කුමක්
එනවා කියල
හරියටම දන්නේ නෑ
කන ප්‍රමාණය නෙමෙයි
ගුණ එළවලු පලතුරු
කන්න දෙන්න
blood pressure adu wenawa pregnancy ekedi. wife ta kohomath pressure adu nam low pressure eka daraganna amaru wenna puluwan. doka kalin hambena eka hondai mata hithenne.මචන්ලා දැන් වයිෆ් ගේ බණ්ඩියට මාස 6.5ක්.... අනේ බන් දැන් කැරකැවිල්ලයි කලන්තෙයි වගේ කියනවා මොකද ඒ ආපහු ඩොක් හම්බ වෙන්න යන්න තියෙන්නෙ දෙසැම්බර් 20 මොකද දන්නෙ නෑ කේස් එක නේ
මචන්ලා දැන් වයිෆ් ගේ බණ්ඩියට මාස 6.5ක්.... අනේ බන් දැන් කැරකැවිල්ලයි කලන්තෙයි වගේ කියනවා මොකද ඒ ආපහු ඩොක් හම්බ වෙන්න යන්න තියෙන්නෙ දෙසැම්බර් 20 මොකද දන්නෙ නෑ කේස් එක නේ