ප්‍රෙශර් එක බැලුව 110/140

AnuradhaRa

Well-known member
  • මටත් ප්‍රෙශර්
    වන්නකු වලටත් හොද වෙනවලු නේ
    බේත් නොබී ගොඩ දාගන්න බැලුවෙ

    මට සීනිත් නෑ , බඩත් නෑ

    කොහොමද ගොඩ දාගන්නෙ කියල බලන්නෙ
    මට සීනිත් තියෙනව
    ලොකු බඩකුත් තියෙනව :(
    පපුවෙ මයිල් ඔක්කොම ඉදිල
     
    • Wow
    Reactions: Candid-B

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    යකෝ රුවන් ගාවට යන්නෙ 60 පැනපු අය නේ. 😆
    පිස්සුද බන්
    අවුරුදු 26ක කොල්ලෙකුත් ඇවිල්ල හිටිය
    මාත් එක්ක මයි excercise ECG එක කලේ
    මට වඩා බාල උන් තව හිටිය
    වයසක අයත් හිටිය
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පපුවෙ මයිල් ඔක්කොම ඉදිල
    %25E0%25B6%259C%25E0%25B7%259C%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B7%2585%2B%25E0%25B6%25AD%25E0%25B7%259C%25E0%25B6%25BB%25E0%25B6%25AB.jpg
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    හම්මට දැන් බැලුව
    176/90
    අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
    මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
    අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
    මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
    මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
    අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
    මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
    ඩොක්කුන්ට pressure , stress හොඳ කරන්න බැරි වග අහලම නැද්ද ? 😳
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මට සීනිත් තියෙනව
    ලොකු බඩකුත් තියෙනව :(
    පපුවෙ මයිල් ඔක්කොම ඉදිල
    එහෙනම් වන්නකු මෙතොඩ් කරපන්
    ඕක ගොඩ දාගන්න පුලුවන්
    බේත් බීවට වැඩක් නෑ

    Group එකට join වෙලා බලන්නකො ගොඩක් අය එයාලගෙ results දානවා

    මම දන්න මනුස්සයෙක් මැරුනා සීනි කේස් වැඩි වෙලා
    ඒ කාලෙ මේක දැනගෙන උන්නනම් මිනිහ අදටත් ජීවත් වෙනවා

    අපේ බාප්පටත් බෙත් බිබි උන්නෙ බේත් වලටත් කන්ට්‍රොල් නැති වී ගෙන එද්දි මේක සෙට් වුනෙ තව ටික කාලයක් ගියනම් මැරෙන්න වෙන්නෙ
    දැන් අවුලක් නෑ බේත් න්බොන්නෙත් නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
    මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
    අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
    මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
    මාත් පැරලයිස් වෙයි කියල හිතෙනව බං
    අම්මල ඉන්නකං හිටියොත් ඇති
    ඊට පස්සෙ මැරිල ගියත් කමක් නෑ එකපාර
    ඇදේ වැටිල තපින්න බෑ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මාත් පැරලයිස් වෙයි කියල හිතෙනව බං
    අම්මල ඉන්නකං හිටියොත් ඇති
    ඊට පස්සෙ මැරිල ගියත් කමක් නෑ එකපාර
    ඇදේ වැටිල තපින්න බෑ
    35th panala 140ta pressure tibba kiyala paralyze wenne na yako baya nowi hitu
     
    • Love
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාත් පැරලයිස් වෙයි කියල හිතෙනව බං
    අම්මල ඉන්නකං හිටියොත් ඇති
    ඊට පස්සෙ මැරිල ගියත් කමක් නෑ එකපාර
    ඇදේ වැටිල තපින්න බෑ

    Hypertensive crisis thamai risk wadi. pressure over 180.
     
    • Sad
    Reactions: AnuradhaRa

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
    මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
    අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
    මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
    ඇයි මචන් cardiologist කෙනෙක්ට පෙන්නන්නෙ? මම කලින් පෙන්නුවෙ VP කෙනෙක්ට. එතකොට මගෙ max 220/98 ත් ආව, එතකොට තමයි බය උනේ. මාස 3ක් බෙහෙත් බීව. හැබැයි මට කියන්න කිසිම අමාරුවක් ඇගට වෙනසක් නෑ pressure වැඩි උනා කියල.

    ඔවු බන්. මමත් පාන්දර වෙනකම් වැඩ. උදේ ඉදන් ආයෙත් වැඩ.
    ඩොක්කුන්ට pressure , stress හොඳ කරන්න බැරි වග අහලම නැද්ද ? 😳
    සිරාවටම කියපන් එහෙනම් කරන්න පුලුවන් දෙයක්. මොකද මම ඕනෙ තරම් සින්හල බෙහෙත් කරල තියෙනව + ඒ හැම එකක්ම හරි ගිහින් තියෙනව. හැබැයි උබ කියන සමහර ඒව මට ශුවර් නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඇයි මචන් cardiologist කෙනෙක්ට පෙන්නන්නෙ? මම කලින් පෙන්නුවෙ VP කෙනෙක්ට. එතකොට මගෙ max 220/98 ත් ආව, එතකොට තමයි බය උනේ. මාස 3ක් බෙහෙත් බීව. හැබැයි මට කියන්න කිසිම අමාරුවක් ඇගට වෙනසක් නෑ pressure වැඩි උනා කියල.

    ඔවු බන්. මමත් පාන්දර වෙනකම් වැඩ. උදේ ඉදන් ආයෙත් වැඩ.

    සිරාවටම කියපන් එහෙනම් කරන්න පුලුවන් දෙයක්. මොකද මම ඕනෙ තරම් සින්හල බෙහෙත් කරල තියෙනව + ඒ හැම එකක්ම හරි ගිහින් තියෙනව. හැබැයි උබ කියන සමහර ඒව මට ශුවර් නෑ
    Heart Related Problems පෙන්නන්න ඕන cardiologist කෙනෙක්ට නේ
    226ට තිබ්බ කියන්නේ පට්ට වැඩිනේ
    මම Excercise ECG එක කරද්දී final stage(incline 16ද 18ද කොහෙද speed එක) එකේදී වත් 220ට වැඩි උනේ නෑ
     
    • Sad
    Reactions: rumesh.fbi

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,048
    1
    61,186
    113
    Mother Earth
    මටත් හොඳටම උණ. හෙම්බිරිස්සාව. මම ලේසියෙන් ඉංග්‍රිසි බෙහෙත් නම් බොන්නෙ නෑ. අම්මට කියල වෙනිවැල්ගැට එකක් තම්බන් බිව්වා. උණ තියෙද්දි මගේ එකම බෙහෙත ඇල් වතුරෙන් නාන එක. උණ නැති වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa