මට සීනිත් තියෙනවමටත් ප්‍රෙශර්
වන්නකු වලටත් හොද වෙනවලු නේ
බේත් නොබී ගොඩ දාගන්න බැලුවෙ
මට සීනිත් නෑ , බඩත් නෑ
කොහොමද ගොඩ දාගන්නෙ කියල බලන්නෙ
ලොකු බඩකුත් තියෙනව
පපුවෙ මයිල් ඔක්කොම ඉදිල
මට සීනිත් තියෙනවමටත් ප්‍රෙශර්
වන්නකු වලටත් හොද වෙනවලු නේ
බේත් නොබී ගොඩ දාගන්න බැලුවෙ
මට සීනිත් නෑ , බඩත් නෑ
කොහොමද ගොඩ දාගන්නෙ කියල බලන්නෙ
පිස්සුද බන්යකෝ රුවන් ගාවට යන්නෙ 60 පැනපු අය නේ.![]()
පපුවෙ මයිල් ඔක්කොම ඉදිල
අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්හම්මට දැන් බැලුව
176/90
ඩොක්කුන්ට pressure , stress හොඳ කරන්න බැරි වග අහලම නැද්ද ?අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
එහෙනම් වන්නකු මෙතොඩ් කරපන්මට සීනිත් තියෙනව
ලොකු බඩකුත් තියෙනව
පපුවෙ මයිල් ඔක්කොම ඉදිල
මාත් පැරලයිස් වෙයි කියල හිතෙනව බංඅඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
35th panala 140ta pressure tibba kiyala paralyze wenne na yako baya nowi hituමාත් පැරලයිස් වෙයි කියල හිතෙනව බං
අම්මල ඉන්නකං හිටියොත් ඇති
ඊට පස්සෙ මැරිල ගියත් කමක් නෑ එකපාර
ඇදේ වැටිල තපින්න බෑ
මාත් පැරලයිස් වෙයි කියල හිතෙනව බං
අම්මල ඉන්නකං හිටියොත් ඇති
ඊට පස්සෙ මැරිල ගියත් කමක් නෑ එකපාර
ඇදේ වැටිල තපින්න බෑ
ස්කූටියට මොකද බං කර ගත්තෙ?Hypertensive crisis thamai risk wadi. pressure over 180.
ඇයි මචන් cardiologist කෙනෙක්ට පෙන්නන්නෙ? මම කලින් පෙන්නුවෙ VP කෙනෙක්ට. එතකොට මගෙ max 220/98 ත් ආව, එතකොට තමයි බය උනේ. මාස 3ක් බෙහෙත් බීව. හැබැයි මට කියන්න කිසිම අමාරුවක් ඇගට වෙනසක් නෑ pressure වැඩි උනා කියල.අඩෝ ඉක්මනට Cardiologist කෙනෙක්ට පෙන්නහන් මචන්
මම දන්නා එකෙක්ට 180/110 තිබිල පොර paralyze උනා ඒකයි මාත් බය උනේ
අපි office වැඩ කරනකොටත් stress එකට pressure නගිනවා
මම නං හැමදාම රෑ එක දෙක වෙනකන් ඇහැරලා හිටපු එකේ ප්‍රතිපල මේ
සිරාවටම කියපන් එහෙනම් කරන්න පුලුවන් දෙයක්. මොකද මම ඕනෙ තරම් සින්හල බෙහෙත් කරල තියෙනව + ඒ හැම එකක්ම හරි ගිහින් තියෙනව. හැබැයි උබ කියන සමහර ඒව මට ශුවර් නෑඩොක්කුන්ට pressure , stress හොඳ කරන්න බැරි වග අහලම නැද්ද ?![]()
Heart Related Problems පෙන්නන්න ඕන cardiologist කෙනෙක්ට නේඇයි මචන් cardiologist කෙනෙක්ට පෙන්නන්නෙ? මම කලින් පෙන්නුවෙ VP කෙනෙක්ට. එතකොට මගෙ max 220/98 ත් ආව, එතකොට තමයි බය උනේ. මාස 3ක් බෙහෙත් බීව. හැබැයි මට කියන්න කිසිම අමාරුවක් ඇගට වෙනසක් නෑ pressure වැඩි උනා කියල.
ඔවු බන්. මමත් පාන්දර වෙනකම් වැඩ. උදේ ඉදන් ආයෙත් වැඩ.
සිරාවටම කියපන් එහෙනම් කරන්න පුලුවන් දෙයක්. මොකද මම ඕනෙ තරම් සින්හල බෙහෙත් කරල තියෙනව + ඒ හැම එකක්ම හරි ගිහින් තියෙනව. හැබැයි උබ කියන සමහර ඒව මට ශුවර් නෑ