ප්‍රෙශර් ෂුගර්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,050
    1
    43,464
    113
    ප්‍රෙශර් ෂුගර්

    ලයිසන් ගන්ඩ ගියාම මෙඩිකල් එකේදි අධිරුධිර පීඩනය, දියවැඩියාව එහෙමත් මැනල බලනවලු...:sorry:

    මගේ දුප්පත් බයික් ලයිසන් එක 2020 දි අලුත් කරන්ඩ වෙනව..
    ඇඟිලිත් කොටයි..
    ප්‍රෙශර් එක 80ට තියෙන්ඩ ඕන එක 90වටමයි තියෙන්නෙ.. අඩු වෙන්නෙම නෑනෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මම මෙඩිකල් එකට යන වෙලාවෙ නාකි අන්කල් කෙනෙකුත් ආව.. මිනියට ඇවිදගන්නවත් බෑ හරියට... ඒත් මෙඩිකල් එක පාස් උනා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,050
    1
    43,464
    113
    යකෝ මම මෙඩිකල් එකට යන වෙලාවෙ නාකි අන්කල් කෙනෙකුත් ආව.. මිනියට ඇවිදගන්නවත් බෑ හරියට... ඒත් මෙඩිකල් එක පාස් උනා...

    සල්ලි බලේ :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,050
    1
    43,464
    113
    එහෙම අවුල් තියෙනවනං ලයිශන් දෙන්නැද්ද බං ? :shocked:

    ආරංචි වුණ හැටියට එහෙමයි.. අනේ මංද.. තව ටිකක් හොයල බලපං..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන සල්ලිද යකෝ.. ඒ මනුස්සය බයික් ලයිසම ගන්න මෙඩිකල් එක ගත්තෙ...

    සල්ලි කිව්වෙ ඒ මනුස්සය සල්ලි කාරයෙක් කියන එකේ නෙමේ බං ජරාව දෙන්න ඇති කියන එක :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්ලි කිව්වෙ ඒ මනුස්සය සල්ලි කාරයෙක් කියන එකේ නෙමේ බං ජරාව දෙන්න ඇති කියන එක :baffled:

    මමත් උබ වගේ වේගෙන එනවද කොහෙද...:sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් විනාඩි පහකට විතර පස්සෙ යකෝ කල්පනා වුනේ :sorry:

    උබට නම් එහෙම හරි කල්පනා උනා නෙ...:baffled:
    මට යන්න කාලෙ හරි වගේ...:sorry:
    ඩිමෙන්ශියා හැදෙනකන් ඉන්න බෑ...
    :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබට නම් එහෙම හරි කල්පනා උනා නෙ...:baffled:
    මට යන්න කාලෙ හරි වගේ...:sorry:
    ඩිමෙන්ශියා හැදෙනකන් ඉන්න බෑ...
    :no:

    ඇයි දැන් උඹ කිව්වෙ එතකොට වෙන්නෙ මොනවද කියලවත් තේරෙන්නැති නිසා අවුලක් නෑ කියල :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි දැන් උඹ කිව්වෙ එතකොට වෙන්නෙ මොනවද කියලවත් තේරෙන්නැති නිසා අවුලක් නෑ කියල :lol:

    එහෙම කිව්වද කියලත් මතක නෑ බන්...:sorry:
    දැනටම හැදිලද කොහෙද...:(