මේකයි මචන්ලා කතාව
ගෙදෙට්ට හොට් වෝටර් හයි කළා සෝලා
ඉතින් එක නිසා තිබ්බ ටැප් ලයින් ගලවල වතුර ටැංකියෙන් අවුට් එක දුන්න ඔක්කොටම
දැන් පට්ටම ස්ලෝව් වතුර එනවා අඩු ගානේ පුක හෝදන්නත් අමාරුයි (කලින් කෙලින්ම පාරේ ලයින් එක දීල තිබ්බේ )
මේකට මොකද කරන්න පුළුවන්
ප්‍රෂර් පම්ප් එකක් දැම්මොත් හරි යයිද
උණු වතුර ලයින් එකයි ඇල්වතුර ලයින් එකයි දෙකම ප්‍රෙෂර් කරන්න පුළුවන් පම්ප් තියෙනවද ?
ලයිට් බිල කොච්චර වගේ එයිද ?
හයි කරපු අය ඉන්නවා නම් විස්තර දාගෙන යන්න බලන්නල පොඩ්ඩක්
ජය වේවා