ප්‍රෙෂර් පම්ප්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේකයි මචන්ලා කතාව
    ගෙදෙට්ට හොට් වෝටර් හයි කළා සෝලා
    ඉතින් එක නිසා තිබ්බ ටැප් ලයින් ගලවල වතුර ටැංකියෙන් අවුට් එක දුන්න ඔක්කොටම
    දැන් පට්ටම ස්ලෝව් වතුර එනවා අඩු ගානේ පුක හෝදන්නත් අමාරුයි (කලින් කෙලින්ම පාරේ ලයින් එක දීල තිබ්බේ )

    මේකට මොකද කරන්න පුළුවන්
    ප්‍රෂර් පම්ප් එකක් දැම්මොත් හරි යයිද

    උණු වතුර ලයින් එකයි ඇල්වතුර ලයින් එකයි දෙකම ප්‍රෙෂර් කරන්න පුළුවන් පම්ප් තියෙනවද ?
    ලයිට් බිල කොච්චර වගේ එයිද ?
    හයි කරපු අය ඉන්නවා නම් විස්තර දාගෙන යන්න බලන්නල පොඩ්ඩක්

    ජය වේවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    දන්න තරමින්,
    ඕල්වේස් ඔන් එකේ තියෙනකොට
    ටැප් එකක් අරින හැම සැරේටම පොම්පෙ වැඩ කරන නිසා කරන්ට් බිල සාපේක්ෂව වැඩි වෙනව....

    ටැංකියෙ උස වැඩිකරල ගොඩින් බේරගන්න බැරිද????
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Pawak karagena thiyenne.... Current bill eka godak wadi wenawa members la gana wadi nam gedara.
    අඩේ එහෙමද බන්
    සිරාවට යකෝ දැන් හිතෙනවා පවක් කර ගත්තේ කියල
    ලයිට් බිල නිසා සෝලා හොට් වෝටර් ගැහුවේ
    දැන් ආයේ ප්‍රෙෂර් පම්ප් ගහපන්කෝ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Hema line ekatama damme Pressure PVC bata da..? Ea kiyanne takiye edun hema tap line ekakatama yanne pressure bata da..?

    https://www.anton.lk/product-info/uPVC-Pressure-Pipes-SS-/4

    ehema nam tankiya gawata pressure pump ekak danna. Tap 3 k wage eka para use wenawa nam 0.5, 2 kaka wage nam 0.25, 4 k wage nam 0.75, 5k wage num 1 Horse power danna.

    horse power wadi wenna wenna pressure ekath wedi / current bill ekath wedi.

    pressure bata dala nathtum pressure wedi unama bata leack wenna puluwun.

    pressure pump danna kalaing okkoma podi leack ekak wath nethi widiyata hadanna ona. Seal okkoma perfect wenna ona. nathtum kadala yanawa.

    Hodama SOLEX - Service hodai

    uda bole tiyana eka ganna epa eka bole awuwata pupuranawa. bole tiyena eka wasi
    ea unata tawama hari quality ekak nehe. bole kohomath within 5 years aluthen replace karanna ona bole tiyena eka dammoth

    smanyen tankiya gawata pressure pump ekak hayi karanna 5000 k gannawa
    eka hariyata karanna ona. pressure pump eken yana eka cut off karala gannayi, pressure pum p eken gannai.

    naththam pressure pump weda karan natuwa giyoth watura ganna widiyak nehe
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දන්න තරමින්,
    ඕල්වේස් ඔන් එකේ තියෙනකොට
    ටැප් එකක් අරින හැම සැරේටම පොම්පෙ වැඩ කරන නිසා කරන්ට් බිල සාපේක්ෂව වැඩි වෙනව....

    ටැංකියෙ උස වැඩිකරල ගොඩින් බේරගන්න බැරිද????
    ටැංකිය තියෙන්නේ මචන් 3 වෙනි තට්ටුවේ ඒ කිව්වේ රුෆ් ටොප් එකේ
    රුෆ් ටොප් එකට වහලයක් ගහල තියෙන්නේ එක නිසා උස්සනත් බැ
    ලීටර් 1000 ටැංකිය කෙලින්ම වහලේ උඩට ගන්නත් බැ බර වැඩි වෙයි කියල හිතෙනවා
    තව කොච්චර වගේ උස්සන්න වෙයිද බන්

    Hema line ekatama damme Pressure PVC bata da..? Ea kiyanne takiye edun hema tap line ekakatama yanne pressure bata da..?

    https://www.anton.lk/product-info/uPVC-Pressure-Pipes-SS-/4

    ehema nam tankiya gawata pressure pump ekak danna. Tap 3 k wage eka para use wenawa nam 0.5, 2 kaka wage nam 0.25, 4 k wage nam 0.75, 5k wage num 1 Horse power danna.

    horse power wadi wenna wenna pressure ekath wedi / current bill ekath wedi.

    pressure bata dala nathtum pressure wedi unama bata leack wenna puluwun.

    pressure pump danna kalaing okkoma podi leack ekak wath nethi widiyata hadanna ona. Seal okkoma perfect wenna ona. nathtum kadala yanawa.

    Hodama SOLEX - Service hodai

    uda bole tiyana eka ganna epa eka bole awuwata pupuranawa. bole tiyena eka wasi
    ea unata tawama hari quality ekak nehe. bole kohomath within 5 years aluthen replace karanna ona bole tiyena eka dammoth

    smanyen tankiya gawata pressure pump ekak hayi karanna 5000 k gannawa
    eka hariyata karanna ona. pressure pump eken yana eka cut off karala gannayi, pressure pum p eken gannai.

    naththam pressure pump weda karan natuwa giyoth watura ganna widiyak nehe
    අඩෝ එක සාපයක්නේ බන්
    ලයිට් ගියොත් දවසම කෙල වෙනවා නේද
    ප්‍රෙෂර් පයිප්ප නම් ගහල නැ බන් නිකන් එව්වා තියෙන්නේ

    ටැංකිය උස්ස ගන්න බැලුවොත් හොදයි මගේ හිතේ
    ------ Post added on Oct 4, 2021 at 10:59 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    ටැංකිය තියෙන්නේ මචන් 3 වෙනි තට්ටුවේ ඒ කිව්වේ රුෆ් ටොප් එකේ
    රුෆ් ටොප් එකට වහලයක් ගහල තියෙන්නේ එක නිසා උස්සනත් බැ
    ලීටර් 1000 ටැංකිය කෙලින්ම වහලේ උඩට ගන්නත් බැ බර වැඩි වෙයි කියල හිතෙනවා
    තව කොච්චර වගේ උස්සන්න වෙයිද බන්

    අඩෝ එක සාපයක්නේ බන්
    ලයිට් ගියොත් දවසම කෙල වෙනවා නේද
    ප්‍රෙෂර් පයිප්ප නම් ගහල නැ බන් නිකන් එව්වා තියෙන්නේ

    ටැංකිය උස්ස ගන්න බැලුවොත් හොදයි මගේ හිතේ
    ------ Post added on Oct 4, 2021 at 10:59 AM
    එතකොට ප්‍රෙශර් එක මදි වෙන්නෙ දෙවෙනි තට්ටුවට විතරද? පළවෙනි තට්ටුවට අවුලක් නැද්ද?

    1වෙනි එකට අවුලක් නැත්තං, රූෆ් ටොප් එකේ ඉඳන් තව අඩි 10ක් (තව තට්ටුවක උස) විතර යවන්න වෙනව. ස්ලැබ් එකේ කොන්ක්‍රීට් බීම් වලට බර වැටෙන්න යකඩෙන් අට්ටාලයක් හැදුවනං හරි.

    හැබැයි පළවෙනි තට්ටුවටත් ප්‍රෙශර් එක මදිනං ටැංකි උස්සන එකෙන් තේරුමක් නෑ...
    පොම්පයක්ම දාන්න වෙනව...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අඩේ එහෙමද බන්
    සිරාවට යකෝ දැන් හිතෙනවා පවක් කර ගත්තේ කියල
    ලයිට් බිල නිසා සෝලා හොට් වෝටර් ගැහුවේ
    දැන් ආයේ ප්‍රෙෂර් පම්ප් ගහපන්කෝ
    Ithin kalin wage cold water eka ehemama Tap line deela. Hot water ekata witharak Solar eken diyanko. Wade iwarane. Kohomath Bidet shower ekata hot water one nane. :P
     
    • Like
    Reactions: TNHM

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එතකොට ප්‍රෙශර් එක මදි වෙන්නෙ දෙවෙනි තට්ටුවට විතරද? පළවෙනි තට්ටුවට අවුලක් නැද්ද?

    1වෙනි එකට අවුලක් නැත්තං, රූෆ් ටොප් එකේ ඉඳන් තව අඩි 10ක් (තව තට්ටුවක උස) විතර යවන්න වෙනව. ස්ලැබ් එකේ කොන්ක්‍රීට් බීම් වලට බර වැටෙන්න යකඩෙන් අට්ටාලයක් හැදුවනං හරි.

    හැබැයි පළවෙනි තට්ටුවටත් ප්‍රෙශර් එක මදිනං ටැංකි උස්සන එකෙන් තේරුමක් නෑ...
    පොම්පයක්ම දාන්න වෙනව...
    පලවෙනි තට්ටුවට නම් ප්‍රෙෂර් එක ශේප් මචන්
    දෙවැනි තට්ටුවට තමා කෙස් එක

    අගල් එකහමාරේ බැටේ මචන් දීල තියෙන්නේ
    නැතුව අඩු බටෙකින් බැස්සුවොත් ප්‍රෙෂර් එයිද

    තට්ටු 3 උඩින් තව උස්සන්න බයයි බන් මේ ටන්කියත් ලොකුනේ අනික
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    පලවෙනි තට්ටුවට නම් ප්‍රෙෂර් එක ශේප් මචන්
    දෙවැනි තට්ටුවට තමා කෙස් එක

    අගල් එකහමාරේ බැටේ මචන් දීල තියෙන්නේ
    නැතුව අඩු බටෙකින් බැස්සුවොත් ප්‍රෙෂර් එයිද

    තට්ටු 3 උඩින් තව උස්සන්න බයයි බන් මේ ටන්කියත් ලොකුනේ අනික
    එහෙනං පොම්පෙකට යන එක තමයි ලේසිම වැඩේ...
    පස්සෙ ගෙදරම සෝල පවර් කරානං හරි. හැබැයි ලක්ෂ 5ක් 6ක් යටකරන්න වෙනව.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේකයි මචන්ලා කතාව
    ගෙදෙට්ට හොට් වෝටර් හයි කළා සෝලා
    ඉතින් එක නිසා තිබ්බ ටැප් ලයින් ගලවල වතුර ටැංකියෙන් අවුට් එක දුන්න ඔක්කොටම
    දැන් පට්ටම ස්ලෝව් වතුර එනවා අඩු ගානේ පුක හෝදන්නත් අමාරුයි (කලින් කෙලින්ම පාරේ ලයින් එක දීල තිබ්බේ )

    මේකට මොකද කරන්න පුළුවන්
    ප්‍රෂර් පම්ප් එකක් දැම්මොත් හරි යයිද

    උණු වතුර ලයින් එකයි ඇල්වතුර ලයින් එකයි දෙකම ප්‍රෙෂර් කරන්න පුළුවන් පම්ප් තියෙනවද ?
    ලයිට් බිල කොච්චර වගේ එයිද ?
    හයි කරපු අය ඉන්නවා නම් විස්තර දාගෙන යන්න බලන්නල පොඩ්ඩක්

    ජය වේවා
    passa hodanna pressure pump danna epa passa kadagena yanna wenne.. Pressure tank ekak dagattanm hri mn hitanne etanadi pressure eka balance wela enne bathing walata wage nm pressure pump eka aulk nah habei passata nm amarui. anika internally pressure pump eka on kraganna hdaganna bathroom eka atule ona welawata on kranawa off karanawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙනං පොම්පෙකට යන එක තමයි ලේසිම වැඩේ...
    පස්සෙ ගෙදරම සෝල පවර් කරානං හරි. හැබැයි ලක්ෂ 5ක් 6ක් යටකරන්න වෙනව.
    ඔව් බන් සෝලා ගහන්න තමා ඉන්නේ මම
    ලෝන් එකක් සෙට් උනා නම් ගැහුවා
    අඩුම කිලෝවොට් 5 වත් ගහන්න ඕනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Ithin kalin wage cold water eka ehemama Tap line deela. Hot water ekata witharak Solar eken diyanko. Wade iwarane. Kohomath Bidet shower ekata hot water one nane. :P
    ඔව් බන් එක තමා මමත් කල්පනා කලේ
    එත් බන් අපරාදෙනේ ටැංකිය ලීටර් 1000
    අවුරුදු ගානක් නිකන් තිබ්බේ වතුර පුරෝලා
     
    • Like
    Reactions: NRTG and Ryan08