ප්‍රේමසිරි_කේමදාස

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ප්‍රේමසිරි_කේමදාස

''ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා'' යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට සංගීතඥයකු වූ කේමදාස මාස්ටර් යනුවෙන් කවුරුත් දන්නා ප්‍රේමසිරි කේමදාස නම් වූ අදීන සංගීතඥයාගේ නාමයයි. ඒතුමා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 07කි. ඔහු උපත ලැබූයේ 1937 January 25 වන දිනදීය. ඔහු අභාවප්‍රාප්ත වූයේ 2008 October 24 වන දිනදීය. කලකට පෙර ඒවක අප රටෙහි පැවති භීෂණකාරී, මර්දනකාරී පාලනය සිය සංගීත නිර්මාණ තුළින් පවා නිර්දය ලෙස විවේචනය කිරීමට පවා නොපසුබට විය. ඒතුමාගේ ජීවිතයේ මුල් අවධිය නම් සුන්දර නොවීය. ඉතාම කටුක ජීවන තත්වයක් උරුම වී තිබිණ.

ඔහු විසින් ටෙලි නාට්‍ය සංගීත නිර්මාණ අතර, වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ඇසළ කළුවර විශේෂිතය. වේදිකා නාට්‍ය, සිනමා නිර්මාණ බොහෝමයකටද සංගීත නිර්මාණයෙන් දායක වී අැත. සංගීතය විශ්ව භාෂාවක් බවට අපට පසක් කරනු ලැබූයේ ඒතුමාය.

ප්‍රකට සංගීත සංධ්වනි, ඔපෙරා කීපයක්ද ඔහු අතින් නිර්මාණය වී අැත. අප ඉතා ප්‍රියතාවයකින් අසන ගීත විශාල සංඛ්‍යාවක සංගීතය නිර්මාණය වී අැත්තේද මෙතුමා අතිනි.

පහත දැක්වෙන්නේ ඒතුමාගේ සංගීත නිර්මාණ වලින් තෝරාගත් නිර්මාණ කීපයකි.
MediaFire Upload කර අැත. මෙහි මාස්ටර් සහ කිලර් අැල්බම් දෙකෙහි Sound Quality අඩු වීමක් වී තිබිය හැක. මක්නිසාද ඒ්වා සොයාගනු ලැබූයේ පිටකොටුව මල්වත්ත පාරේ අැති අායතන වලින් කැසට් පට CD වලට Transfer කරගැනීමෙනි. අන්තර්ජාලයෙන් උපුටා ගෙන නැත.Album 03ම ZIP කර අැත.


Kemadasa.jpg


"ගොළුහදවතින් තුන්වන යාමයට"​

"මාස්ටර්"​

"කිලර්"​
https://www.mediafire.com/?abuved722l8ew4c
 
Last edited:

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    REP added. කිලර් ඇල්බම් එකයි ගොළු හදවත්නි තුන්වෙනි යාමයට කියල ඇල්බම් එකයි මං ගාව තියෙනව මට දැනගන්න පුලුවන්ද අර මාස්ටර් කියල දාල තියෙන එකේ මොනවද තියෙන සින්දු?.
    තුන්වෙනි යාමය තීම් සෝන්ග් එක නං මරු අහනකොටත් හිරිගඩු පිපෙනව
     
    • Like
    Reactions: maraputha

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    REP added. කිලර් ඇල්බම් එකයි ගොළු හදවත්නි තුන්වෙනි යාමයට කියල ඇල්බම් එකයි මං ගාව තියෙනව මට දැනගන්න පුලුවන්ද අර මාස්ටර් කියල දාල තියෙන එකේ මොනවද තියෙන සින්දු?.
    තුන්වෙනි යාමය තීම් සෝන්ග් එක නං මරු අහනකොටත් හිරිගඩු පිපෙනව

    සරළ ගී, ව්‍ෙදිකා නාට්‍ය ගී (ජා්‍ේතිපාල, මාලනී බුලත්සිංහල, අමරසිරි පීරිස්)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කසුන් කල්හාර ,නදීක ගුරුගේ ඉන්නකම් මෙතුමා කරාගෙන ගිය වැඩපිළිවෙල කරන් යයි ඔහුන්ගෙන් පසුව කවුද ඒ තැනට එයිද ....