ප්‍රේමසිරි_කේමදාස

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
TFS +3
11.gif
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: maraputha

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
සොහොන;19183080 said:
කසුන් කල්හාර ,නදීක ගුරුගේ ඉන්නකම් මෙතුමා කරාගෙන ගිය වැඩපිළිවෙල කරන් යයි ඔහුන්ගෙන් පසුව කවුද ඒ තැනට එයිද ....

අලුත් අය කීප දෙනෙක් ඉන්නවා මචං, ඉදිරියේදි හොද නිර්මාණ බිහිවෙයි.
දිනේෂ් සුභසිංහ, දර්ශන රුවන් දිසානායක, නාලක අංජන කුමාර, ප්‍රදීප් රත්නායක
මේ අයගෙත් හොද නිර්මාණ තියෙනවා...
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෑත කාලයේ අපේ රටේ බිහිවූ විශිෂ්ඨතම සංගීතඥයා තමයි ලයනල් රන්වලයන්.සැඟවිලා තිබ්බ අපේම දේවල් ලෝකයට ඉදිරිපත් කලේ ඔහු පමණයි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Thanks . I could not get hold of all 3 cds and even the ones I bought I did not know where. So thanks for sharing such valuable thing
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෑත කාලයේ අපේ රටේ බිහිවූ විශිෂ්ඨතම සංගීතඥයා තමයි ලයනල් රන්වලයන්.සැඟවිලා තිබ්බ අපේම දේවල් ලෝකයට ඉදිරිපත් කලේ ඔහු පමණයි.

    ඒකගයි. රා්ෙහණ බැද්දගේ මහතාත් කිසියම් සේවයක් කළා.
    ඒසේම, කේමදාස මහතා තම නිර්මාණ වලට මිනිස් කටහඩ ඉතා අපූරුවට ඒක්කරගත් අතර සැගවී ගිය අැතැම් පාරම්පරික නාදරටා තම නිර්මාණ වලින් ජනගත කිරීමට උත්සහකළා. උදා-'දඩුබස්නාමානය' ටෙලි නාට්‍යයේ සංගීතය. තවද, සංගීතය යනු තවදුරටත් කිසියම් කොදෙව්වකට/පිරිසකට/ගුරුකුලයකට පමණක් සීමාවූවක් නොවන බවද පෙන්වාදෙනු ලැබීය.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    BUMP කළ Comment කළ REP දුන් REP දෙනවා කියා දීමට අමතක වූ සැමට ස්තූතියි.