පෙරේතයො භූතයො කියල දෙයක් නෑ මේව ඔක්කොම යටි හිතේ බලපෑම් කියන එක නවීන විද්‍යාව පිළි අරගෙන ඉවරයි. මේව ඔක්කොම පසුගාමී ආකල්ප. 21 වෙනි සියවසේ ඉන්න බුද්ධිමත් මිනිස්සු මේව පිළිගන්නෙ නෑ.
විද්‍යාවෙන් භූතයෝ නැහැයි කියල ඔප්පු කරලා තියෙනවද? තියෙනවනම් ඒ කොහොමද? ඔතන තියෙන්නේ විද්‍යාවට භූතයන් හරියට අදුන ගන්න ක්‍රමයක් නැති එකයි...භූතයෙක් කියන්නේ මෙන්න මේකයි කියල නිශ්චිත දෙයක් නැහැ...ඒ නිසා එක ඔප්පු කරගන්න බැහැ...එහෙම නැතුව භූතයෝ නැහැයි කියන එක නෙමෙයි...
විද්‍යාව 100% සර්ව සම්පූර්ණයි කියල කෙනෙක් හිතනවානම් ඌ තරම් මෝඩයෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති...විද්‍යාව කියන්නේ බන් මිනිස්සු විසින්ම හදපු දෙයක් නේ...මොකෝ ඕක අපිට උඩින් පාත් වෙච්ච දෙයක් නෙමෙයිනේ...මිනිස්සු ම තියරි හදාගෙන, ඒ ඔස්සේ ගිහින් ඉගෙන ගත්තුවා..ඉතින් ඕක කවදාවත් 100% සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ...විද්‍යාවෙන් නොදැකපු, විද්‍යාවට ඔප්පු කරගන්න බැරි ඕනේ තරම් දේවල් තියෙනවා...
විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි වුනු පලියට එතන එහෙම දෙයක් නැහැ කියල කියන්න බැහැ..ඩාර්ක් මැටර් වගේ...තියෙනවා කියල හිතනවා..නමුත් දැකල නැහැ...විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තියෙනවා...
මම කියන්නේ නැහැ භූතයෝ ඉන්නවා මයි කියල...ඒ උනාට උබ ගොනා වගේ විද්‍යාවට අන්ධ වෙලා කියපු කතාවට මේක කියන්න හිතුනේ...