ප්‍රේත_ලෝකයේ_මනාලිය

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පෙරේතයො භූතයො කියල දෙයක් නෑ මේව ඔක්කොම යටි හිතේ බලපෑම් කියන එක නවීන විද්‍යාව පිළි අරගෙන ඉවරයි. මේව ඔක්කොම පසුගාමී ආකල්ප. 21 වෙනි සියවසේ ඉන්න බුද්ධිමත් මිනිස්සු මේව පිළිගන්නෙ නෑ.
    අනේ බන් නවීන විද්‍යාව දන්න රෙද්ද,අද විද්‍යාවෙන් හොයා ගත්ත ඒවා හෙට හොයාගත්ත උන්ම කියනවා බොරු කියල.(හොයා ගත්ත දේවල් තියෙනවා,ඒත් අනස එක්ක බැඳුනු දේවල් ගැන කරපු සොයාගැනීම් විසවාසකරන්න අමාරුඉ කියලා මම කියන්නෙ :rolleyes: )ඒක පැත්තක දාපන්කො පවට බයෙන් ජීවත් වෙයන් ගොඩක් දේවල් ලැබෙයි උඹට :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පෙරේතයො භූතයො කියල දෙයක් නෑ මේව ඔක්කොම යටි හිතේ බලපෑම් කියන එක නවීන විද්‍යාව පිළි අරගෙන ඉවරයි. මේව ඔක්කොම පසුගාමී ආකල්ප. 21 වෙනි සියවසේ ඉන්න බුද්ධිමත් මිනිස්සු මේව පිළිගන්නෙ නෑ.

    විද්‍යාවෙන් භූතයෝ නැහැයි කියල ඔප්පු කරලා තියෙනවද? තියෙනවනම් ඒ කොහොමද? ඔතන තියෙන්නේ විද්‍යාවට භූතයන් හරියට අදුන ගන්න ක්‍රමයක් නැති එකයි...භූතයෙක් කියන්නේ මෙන්න මේකයි කියල නිශ්චිත දෙයක් නැහැ...ඒ නිසා එක ඔප්පු කරගන්න බැහැ...එහෙම නැතුව භූතයෝ නැහැයි කියන එක නෙමෙයි...

    විද්‍යාව 100% සර්ව සම්පූර්ණයි කියල කෙනෙක් හිතනවානම් ඌ තරම් මෝඩයෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති...විද්‍යාව කියන්නේ බන් මිනිස්සු විසින්ම හදපු දෙයක් නේ...මොකෝ ඕක අපිට උඩින් පාත් වෙච්ච දෙයක් නෙමෙයිනේ...මිනිස්සු ම තියරි හදාගෙන, ඒ ඔස්සේ ගිහින් ඉගෙන ගත්තුවා..ඉතින් ඕක කවදාවත් 100% සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ...විද්‍යාවෙන් නොදැකපු, විද්‍යාවට ඔප්පු කරගන්න බැරි ඕනේ තරම් දේවල් තියෙනවා...

    විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි වුනු පලියට එතන එහෙම දෙයක් නැහැ කියල කියන්න බැහැ..ඩාර්ක් මැටර් වගේ...තියෙනවා කියල හිතනවා..නමුත් දැකල නැහැ...විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තියෙනවා...

    මම කියන්නේ නැහැ භූතයෝ ඉන්නවා මයි කියල...ඒ උනාට උබ ගොනා වගේ විද්‍යාවට අන්ධ වෙලා කියපු කතාවට මේක කියන්න හිතුනේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බූතය සාරි ඇඳල ලු. ඒ කියන්නෙ බූත ලෝකෙ සාරි බිස්නස් ඇති. මැන්ටල් කේසුත් ඉන්නවනෙ මෙතන:(
    මෙතන ඉන්න උන්ට ඕව කිව්වත් තේරුම් ගන්න බෑ බන්. උන් ඉන්ටනෙට් පාවිච්චි කරාට ආකල්ප තාම ගල් යුගේ ඉන්න ගෝත්‍රිකයින්ගෙ වගේ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙතන ඉන්න උන්ට ඕව කිව්වත් තේරුම් ගන්න බෑ බන්. උන් ඉන්ටනෙට් පාවිච්චි කරාට ආකල්ප තාම ගල් යුගේ ඉන්න ගෝත්‍රිකයින්ගෙ වගේ.

    මේව තෙරෙන්න තමන්ටත් දෙයක් වෙන්න ඕනෙ. එතකොට තේරුම්ගන්න පුලුවන් වෙයි.
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    බම්ප් බං

    Watina lipiyak!!!dan inna minissunta hitanna yamak :)

    BUMPS

    You must spread some Reputation around before giving it to cool-sasika again.

    b.gif
    u.gif
    m.gif
    p.gif

    තෙරුවන් සරණයි//

    උඩට

    :)