ප්‍රේමකීර්ති ද අල්විස් හා ප්‍රියා සුරියස

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මම කලින් අහල තියෙනවා මේ කතාව.........
හරිම සුන්දර මිනිස්සු...............
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අතීතයේ හිටිය ගීත රචකයෝ ඉතාම ප්‍රතිභාමත් අය. ඒ වගේම හරිම සරල ජීවිත ගතකරපු සාමාන්‍ය මිනිස්සු. ඒ අයගේ කලා කෞශල්‍යය අද කාලේ අයට නැති එක ගැන හරි කණගාටුයි
    ඇත්ත මචන්,කොන්දේසි විරහිතව එකහෙලාම උබේ ප්‍රකාශයට මම එකඟ වෙනව :) :)