thawa oya wage background stores ttheyanwanan dapanko................ good post
ඇත්ත මචන්,කොන්දේසි විරහිතව එකහෙලාම උබේ ප්‍රකාශයට මම එකඟ වෙනවඅතීතයේ හිටිය ගීත රචකයෝ ඉතාම ප්‍රතිභාමත් අය. ඒ වගේම හරිම සරල ජීවිත ගතකරපු සාමාන්‍ය මිනිස්සු. ඒ අයගේ කලා කෞශල්‍යය අද කාලේ අයට නැති එක ගැන හරි කණගාටුයි
