ප්‍රේමණීය ප්‍රේමය....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ප්‍රේමණීය ප්‍රේමය....

2lt4u8w.jpg

  • Like
Reactions: ronsilva and nwnbs

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Langadiwath bandinna kalapanawa thiyanawa wage.... premaneeyai... niyamai ara

    මඟුලයි... ඉතින් අපිට බෝතලයක්වත් සෙට් කරන්නේ නැද්ද ?

    කවිය උපරිමයි මචං... උ‍ඹේ ජීවිතෙත් උපරිම ආදරෙන් සතුටින් ගෙවෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    දුරින් හිද මම
    සිතින් විද විද
    බලා හුන් දෙය
    ඔබේ ප්‍රේමය

    හෙමෙන් හෙමෙන් පිරිමැද
    සොයා ගත්තෙමි ජිවිතය
    දැක මගේ සතුට
    තුටු වු නුඹට
    මගේ හදපිරි තුති මල්
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හෙමෙන් හෙමෙන් පිරිමැද
    සොයා ගත්තෙමි ජිවිතය
    දැක මගේ සතුට
    තුටු වු නුඹට
    මගේ හදපිරි තුති මල්

    මිනිස්සු ජීවිතේ හදාගන්නේ හෙමින් හෙමින්ලු.....
    මම අහල තියෙනවා මිනුස්සුන්ව නැතිකරන්නෙත්....මිනුස්සුන්ට ආත්මයක් දෙන්නෙත් ගැහැනියකගේ ආදරය කියලා....

    අරාත් ජීවිතයක් හොයාගෙන...හෙමින් හෙමින්.....
    අරාට ආත්මයක් දීලා කවුදෝ වාසනවන්තියක්......කාටද ආඩම්බර ? මේ අපිට මිසක්....

    සුබපැතුම් !:D
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    මිනිස්සු ජීවිතේ හදාගන්නේ හෙමින් හෙමින්ලු.....
    මම අහල තියෙනවා මිනුස්සුන්ව නැතිකරන්නෙත්....මිනුස්සුන්ට ආත්මයක් දෙන්නෙත් ගැහැනියකගේ ආදරය කියලා....

    අරාත් ජීවිතයක් හොයාගෙන...හෙමින් හෙමින්.....
    අරාට ආත්මයක් දීලා කවුදෝ වාසනවන්තියක්......කාටද ආඩම්බර ? මේ අපිට මිසක්....

    සුබපැතුම් !:D

    ඔවි මං හිතන්නේ මං ගත්ත කාලය නිසාම මට ජිවිතය හමුව ඇත.

    ආයේමත් මෙ හෘදයාංගම තුතිය ඔබට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොච්චර දෙයක්ද මචෝ...පපුවට පපුව තියල බෙදා හදා ගත යුතු ප්‍රේමණිය ආශ්වාදයක් කියලයි මට හැඟෙන්නේ..

    උඹට ජය හා මගේ හෘදයාංඟම සුබ පැතුම්.....
     
    Last edited:

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මිනිස්සු ජීවිතේ හදාගන්නේ හෙමින් හෙමින්ලු.....
    මම අහල තියෙනවා මිනුස්සුන්ව නැතිකරන්නෙත්....මිනුස්සුන්ට ආත්මයක් දෙන්නෙත් ගැහැනියකගේ ආදරය කියලා....

    අරාත් ජීවිතයක් හොයාගෙන...හෙමින් හෙමින්.....
    අරාට ආත්මයක් දීලා කවුදෝ වාසනවන්තියක්......කාටද ආඩම්බර ? මේ අපිට මිසක්....

    සුබපැතුම් !:D

    අඩේ…වැඩේ අතිශයින්ම කැතයි…:frown:
    කැතයි කියන්නෙ කැතම කැතයි..:oo::oo:
    පහුගිය දවස් ටිකේ උබ කී පාරක් හම්බ උනාද? :P
    කටක් ඇරියේ නෑනේ මේකා…:rofl:
    කොන්ගැජුලේශන්ස් කිව්වා සහෝ……..:D:yes:
     
    nwnbs

    Member
    නියමයිනෙ සහෝ... එළකිරිම තමයි... :D
    කොහොමද අප්පා සුබ පතන්නෙ... රෙප් එකක් වත් දෙන්නම්...:)
    සතුටින් ඉන්න හැමදාමත්...!!! :D
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    අඩේ…වැඩේ අතිශයින්ම කැතයි…:frown:
    කැතයි කියන්නෙ කැතම කැතයි..:oo::oo:
    පහුගිය දවස් ටිකේ උබ කී පාරක් හම්බ උනාද? :P
    කටක් ඇරියේ නෑනේ මේකා…:rofl:
    කොන්ගැජුලේශන්ස් කිව්වා සහෝ……..:D:yes:

    mama kiuwe nedda ubata???
    mara case ekane
    kiyannam kiyannam lagadima hitapankooooooooooo:D
     
    • Like
    Reactions: Dinuka888