Langadiwath bandinna kalapanawa thiyanawa wage.... premaneeyai... niyamai ara

ehemada? subapatum ara ehenam!!Langadiwath bandinna kalapanawa thiyanawa wage.... premaneeyai... niyamai ara

aiyoooo ai danne nedda mama bendane horenma
http://www.elakiri.com/forum/showthread.php?t=372862
thankz dul![]()

kamak naa horen bandama joliya wadi athi.... 

Langadiwath bandinna kalapanawa thiyanawa wage.... premaneeyai... niyamai ara

Langadiwath bandinna kalapanawa thiyanawa wage.... premaneeyai... niyamai ara
දුරින් හිද මම
සිතින් විද විද
බලා හුන් දෙය
ඔබේ ප්‍රේමය
හෙමෙන් හෙමෙන් පිරිමැද
සොයා ගත්තෙමි ජිවිතය
දැක මගේ සතුට
තුටු වු නුඹට
මගේ හදපිරි තුති මල්

මිනිස්සු ජීවිතේ හදාගන්නේ හෙමින් හෙමින්ලු.....
මම අහල තියෙනවා මිනුස්සුන්ව නැතිකරන්නෙත්....මිනුස්සුන්ට ආත්මයක් දෙන්නෙත් ගැහැනියකගේ ආදරය කියලා....
අරාත් ජීවිතයක් හොයාගෙන...හෙමින් හෙමින්.....
අරාට ආත්මයක් දීලා කවුදෝ වාසනවන්තියක්......කාටද ආඩම්බර ? මේ අපිට මිසක්....
සුබපැතුම් !![]()

අඩේ…වැඩේ අතිශයින්ම කැතයි…
කැතයි කියන්නෙ කැතම කැතයි..
පහුගිය දවස් ටිකේ උබ කී පාරක් හම්බ උනාද?
කටක් ඇරියේ නෑනේ මේකා…
කොන්ගැජුලේශන්ස් කිව්වා සහෝ……..