ප්‍රේමදාස_රුපියල

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,695
    4,570
    113
    මහින්දය නම් වැඩක් කරානේ... අරූ මොනවද කළේ.... කොල්ලෝ කෙල්ලෝ ටික මැරුවා.... කොටින්ට ආයුධ දුන්නා... අපේ හමුදාවේ පොලිසියේ එවුන්ව මැරෙනකං බලාගෙන හිටියා... ඒ ඔක්කොමත් හරි අර බූරු පුතාණෝවත් නොහද හිටියනං... :oo:

    Habai man methanadhi ekagai Ubath ekka Loku premadasa awilla ratata sapayak tharuna jivitha kiyak nam mara gaththadha
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපේ රටේ කිරිබත් කා ගිනිකෙලි දා සමරපු මලගෙවල් දෙකක් තිබුනි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,720
    113
    කතාවක් තියෙනවා, කන්‍යාවියෝ 21 හෝ 7 ගුණාකාරයක් (441හෝ වැඩි ) එකතු කරලා ප්‍රේමයා කිරි කළ වලින් නාවලා, පූජාවක් තිබ්බළු. කන්‍යාවියෝ තෝරපු එකේ අව්ලක් ගිහින් ,( බඩු කීපයකුත් ඉඳලා) මිනිහට පූජාව අහක ගිහින් සාප වුණා කියනවා....ඔය අලි මරපු සීන් එකත් බොරු වෙන්න බෑ...සජ්ජා ඉස්සර කැළේ දාගෙන ඇත්තු මරළා දළ ගත්තු එකයි, නිධන් කඩපු එකයි තමා කළේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    කතාවක් නෙමෙයි මචන් ඕක රාවය පත්තරේ ගිය ලිපියක්..... මතක හැටියට ලිව්වේ වික්ටර් අයිවන්.....ඔය ලිපිය මට තාම මතකයි..ලිපිය මැද්දේ තිබ්බ නිරුවත් ගැහැනුන් ගෙන් හැදුව මිනී ඔලුවක්

    women-forming-a-skull_dali.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    කතාවක් නෙමෙයි මචන් ඕක රාවය පත්තරේ ගිය ලිපියක්..... මතක හැටියට ලිව්වේ වික්ටර් අයිවන්.....ඔය ලිපිය මට තාම මතකයි..ලිපිය මැද්දේ තිබ්බ නිරුවත් ගැහැනුන් ගෙන් හැදුව මිනී ඔලුවක්

    women-forming-a-skull_dali.jpg

    Ivan argued that a lumpen, uncivilized aspect was to be seen not just in politics, but in the mass media in Sri Lanka as well. He has taken as an example, an instance from the early 1990’s where one of the so called ‘alternative’ (tabloid style) newspapers of that era, (The precursor of the latter day websites) reported that president Premadasa had participated in an occult rite to bring him good luck where he had been bathed in milk by seven naked virgins. Within a couple of days, this story had spread throughout the country. It had been concocted by opponents of president Premadasa to ridicule him. Shortly afterwards, the press that printed the ‘alternative’ newspaper in question was attacked and damaged by an unidentified gang.

    http://www.elakiri.com/forum/showthread.php?t=1915552
     
    Last edited:

    :cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කතාවක් තියෙනවා, කන්‍යාවියෝ 21 හෝ 7 ගුණාකාරයක් (441හෝ වැඩි ) එකතු කරලා ප්‍රේමයා කිරි කළ වලින් නාවලා, පූජාවක් තිබ්බළු. කන්‍යාවියෝ තෝරපු එකේ අව්ලක් ගිහින් ,( බඩු කීපයකුත් ඉඳලා) මිනිහට පූජාව අහක ගිහින් සාප වුණා කියනවා....ඔය අලි මරපු සීන් එකත් බොරු වෙන්න බෑ...සජ්ජා ඉස්සර කැළේ දාගෙන ඇත්තු මරළා දළ ගත්තු එකයි, නිධන් කඩපු එකයි තමා කළේ...

    ප්‍රේමදාස ලා තවම ගල් යුගේ ජිවත් වෙන්නේ...පරිනාමනය වෙමින් පවතින ජීවින් කොටසක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාවක් තියෙනවා, කන්‍යාවියෝ 21 හෝ 7 ගුණාකාරයක් (441හෝ වැඩි ) එකතු කරලා ප්‍රේමයා කිරි කළ වලින් නාවලා, පූජාවක් තිබ්බළු. කන්‍යාවියෝ තෝරපු එකේ අව්ලක් ගිහින් ,( බඩු කීපයකුත් ඉඳලා) මිනිහට පූජාව අහක ගිහින් සාප වුණා කියනවා....ඔය අලි මරපු සීන් එකත් බොරු වෙන්න බෑ...සජ්ජා ඉස්සර කැළේ දාගෙන ඇත්තු මරළා දළ ගත්තු එකයි, නිධන් කඩපු එකයි තමා කළේ...

    මුලිං කන්‍යාවියො හතයි
    දැන් 21ක් වෙලා
    තව ටික දවසකිං 441ක් වෙයි :lol:
    කපුටො හත් දෙනෙක් වමනෙ කරපු කතාව වගේ :rofl:
    මඩ ගහන එකෙත් සීමාවක් තියාගනිං බං
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඉස්සර මට මතකයි අපේ අම්මලා තාත්තලා කියනවා ඉතිරි සල්ලි වලට ප්‍රේමදාස රුපියලක් එහෙම හම්බ උනොත් විසි කරලා දාපන් කියලා. මොකද අපිටත් ශාප වෙනවලු ඒක තියාගෙන හිටියොත්. පොර ඕක ගහලා තියෙන්නේත් ඒකාලේ මිනිස්සුන්ගේ ශාපෙන් බේරෙන්න පුලුවන් කියලා හිතලා ලු.

    1-Rupee-Induction-of-Presidency-of-Ranasinghe-Premadasa.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: