ප්‍රේමයක්‍ද....??

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


20joiud.jpg

 

nwnbs

Member
සමහර ප්‍රේමයන් නම් එහෙම තමයි...ඒත් නියම ප්‍රේමයක් එහෙම වෙයිද...?හිතන්න ඉතුරු ක්අරපු පද පෙලක් මට නම්...:)
(කඳුලක් නම් නැගෙනව...හේතුවක් හිතාගන්න අමාරුයි ඒත්...:oo:)
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmmm...srala bt gaburu pada tikak
    there z a smthing 2 think..
    weldone bro.. keep going
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සමහරුන්ගේ ආදරේ ඔහොම කමා. අහිංසක කෙල්ලන්ගේ ජීවිත ඇතුලට රිංගලා
    ඒ ජීවිත මිහිපිට අපායකට ඇදල දානවා.....


    ඒකට ආදරේ කිව්වට ඒක ආදරේනම් නෙමේ
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    සමහරුන්ගේ ආදරේ ඔහොම කමා. අහිංසක කෙල්ලන්ගේ ජීවිත ඇතුලට රිංගලා
    ඒ ජීවිත මිහිපිට අපායකට ඇදල දානවා.....


    ඒකට ආදරේ කිව්වට ඒක ආදරේනම් නෙමේ

    opppss meka ehema deyak newei chintha meka premayedi wunu hith ridaweemak
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රේමය නිසා හිත් රිදවා ගැනීමට දුන් නව අර්ථකතනයක්...කෙටියි හැඟුම්බරයි..

    අපුර්ව පද පේලි කීපයක්....උඹට ජය!!
     
    Jul 24, 2008
    1,633
    33
    0
    a ubey hati ney macho!!.. waradawa therum ganna epa.. ganu lamayekta uanath ubawa thrum ganna eka leysi na... but pls don't let her cry macho...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    samahara vita uba kiyana eka eththa wenna ethi..... ehema wunama mulu hadawathakma kalakanni wennawa
    thankx machan
    na.. na.. machoo man ehama darunu adahasakin nemei kiwwey:(
    uba kiyana dewal atta.. aith samahara than waladi waradiyata therum ganna ida thiyenawa.. nodanuwath kamata mey mata wagey!!!!:oo:
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    opppss meka ehema deyak newei chintha meka premayedi wunu hith ridaweemak

    wennathi....samaharu ehema hithanna uthsaha karanawa...

    ithin kawruth ai premaya athule kenekwa handawanne...
    mulinma hari kenata prema karanam iwaraine....:growl:
    owww...mata waraduna oyala hodama kena thoranawane....

    sry sry..keep it up!!!
    good work...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආදරයෙ වැඩිය කතා බහට ලක් නොවෙන මානයක්
    ලස්සනයි නිර්මාණය