ප්‍රේමයක විළිය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ඒක ඇත්ත යාළුවා...හිත් හඳුනා ගැනීම තමයි ආදරේදි ගොඩක්ම වැදගත් වෙන්නෙ...
    මං එකඟයි ඔබේ අදහස් සමඟ... කුඩා කාලෙ ඉදලම හොඳ මඟ පෙන්වීමක් අත්‍යාවශ්‍යයි හැම කෙනෙකුටම... දෙමව්පියො, ගුරුවරු, සමාජය, ගුවන් විදුලිය, රූපවාහිනිය... ඔය වගේ හැමදෙයකින්ම මිනිසෙකුගෙ සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන්... වැරදි ආදර්ශයක් ලැබුනොත් අනාගතය වැරදි පාරෙ...

    බොහොම හරි , ගුරුවරු , දෙමව්පියන් ,වැඩිහිටියන් මේ අය තමයි වගකීමක් සහිත අය වන්නේ , අපේ රටේ අධ්‍යාපනයට ඔය කියන කාරණා ඇතුලත් විය යුතුයි පැහැදිලිවම
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    sex and love both go together ,,,, cant separate , Thanks For U r Ideas

    mama hitana widihata separet karanna puluuwan.adaraya godak watina deyak api marenakalma ape hith wala adaraya thiyenawa.eth sex ehema na.adarayath ekka ena hageemakin dennek athara athiwena badeema godak uthum.

    අදරය විතරක් නෙමෙයි මචන් , මිනිසුන්ගේ හිතත් හොදට හදුනාගන්න ඕන , දුකක් වේදනාවක් තමන්ට දැනෙන විදියටම තමයි අනිත් අයටත් කියන කාරණාව හරිහැටි අවබෝධ කර ගත යුතුයි , කොටින්ම කියතොත් එය කුඩා කල සිට අවබෝධකර විය යුතුයි, එහෙමයි මම දකින විදියට දැහැමි සමාජයක බිහිවීම සහ පැවැත්ම තීරණය වන්නේ
    :):):)