ඒක ඇත්ත යාළුවා...හිත් හඳුනා ගැනීම තමයි ආදරේදි ගොඩක්ම වැදගත් වෙන්නෙ...
මං එකඟයි ඔබේ අදහස් සමඟ... කුඩා කාලෙ ඉදලම හොඳ මඟ පෙන්වීමක් අත්‍යාවශ්‍යයි හැම කෙනෙකුටම... දෙමව්පියො, ගුරුවරු, සමාජය, ගුවන් විදුලිය, රූපවාහිනිය... ඔය වගේ හැමදෙයකින්ම මිනිසෙකුගෙ සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන්... වැරදි ආදර්ශයක් ලැබුනොත් අනාගතය වැරදි පාරෙ...
alwayz i blv dat
LOVE Z NOT A SEXUL FEELING..
NICE ONE BRO KEEP IT UP
sex and love both go together ,,,, cant separate , Thanks For U r Ideas
අදරය විතරක් නෙමෙයි මචන් , මිනිසුන්ගේ හිතත් හොදට හදුනාගන්න ඕන , දුකක් වේදනාවක් තමන්ට දැනෙන විදියටම තමයි අනිත් අයටත් කියන කාරණාව හරිහැටි අවබෝධ කර ගත යුතුයි , කොටින්ම කියතොත් එය කුඩා කල සිට අවබෝධකර විය යුතුයි, එහෙමයි මම දකින විදියට දැහැමි සමාජයක බිහිවීම සහ පැවැත්ම තීරණය වන්නේ


