සිනහවැල් නඟන
ඈ හද මා ළඟ...
ප්‍රේමය නම් විය
මා හද සුන්දර...
2308171845
#spn
නිල් අහසේ පායන සඳේ...
මහ දවාලේ පවා
කවි සිත ම පුබුදුවා
දිදුලන්නේ මන මන්දිරේ...
2308221156
#spn
ඈ හද මා ළඟ...
ප්‍රේමය නම් විය
මා හද සුන්දර...
2308171845
#spn
නිල් අහසේ පායන සඳේ...
මහ දවාලේ පවා
කවි සිත ම පුබුදුවා
දිදුලන්නේ මන මන්දිරේ...
2308221156
#spn