ප්‍රේමය නම් විය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සිනහවැල් නඟන
    ඈ හද මා ළඟ...
    ප්‍රේමය නම් විය
    මා හද සුන්දර...

    2308171845
    #spn

    නිල් අහසේ පායන සඳේ...
    මහ දවාලේ පවා
    කවි සිත ම පුබුදුවා
    දිදුලන්නේ මන මන්දිරේ...

    2308221156
    #spn
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නිල් අහසක් මල් දහසක්...
    පොළෝ තලේ සුර කුමරිය...
    සිහින ලොවට බොහෝ දුරයි...
    ඇත්තට නුඹ මායාවක්...

    2306111057
    #spn
     
    • Love
    Reactions: NRTG