ප්‍රේමය නිමවුන මා අද තනිවම

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ප්‍රේමය නිමවුන මා අද තනිවම

මම ඊයේ බස් එකේ යද්දි මේ සින්දුව මට ඇහුනා ඇත්තටම කියනවනම් මට ඇහැට කදුලු ආවා. මේ සින්දුවේ තියෙන තෙරුම වචනයෙන් විස්තර කරන්න බැරි තරමට මේ සින්දු අපේ ජීවිත වලට කොච්චර සමීපද මමත් මෙහෙම මේ විදිහට ආදරේ කරා ඒත් මට අන්තිම පද පේලි වල දෙයක් නම් ඇස් දෙකට දැක්කේ නැහැ. ඒත් ආපහු කවදාවත් එකට වාඩි වෙලා කොහෙ හරි යන්න අවස්තාවක් එන එකක් නැහැ. :(:(:(



  • මේ බස් නැවතුම
    පෙර හැම දිනකම
    අප හමුවුනු හැටි දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ
scaled.php



  • ඉස්සර හවසට ඔබ එනතුරු
    මම මෙතනම සිටියා දෙනෙත අයා
    එකම රියක නැගඑකම අසුනෙ
    හිදගිය හෑටි මතකයි තවම එදා:dull::dull:
scaled.php



  • ප්‍රේමය නිමවුන මා අද
    තනිවම රියකට මෙතනින් ගොඩවෙනවා
    ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
    ළගඑකම අසුනේ ඉදගෙන යනවා
scaled.php





ඇත්තටම සOගීතයකට එහෙමත් නැතිනම් සින්දුවකට අපේ ජිවිතේ සුන්දර අසුන්දර දේවල් මතක් කරල දෙන හැටි නම් අපූරුයි..:yes::yes: :dull:
scaled.php
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට ඕක අත්දැකීමෙන්ම වෙලා තියෙනවා
    මං ඉස්කොලේ යන කාලේ කරපු කෙල්ල කොල්ලා එක්ක බස් එකේ තුරුල් වෙලා යනවා මට හරියට හම්බෙලා තියෙනවා
     
    • Like
    Reactions: gayankuwait

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට ඕක අත්දැකීමෙන්ම වෙලා තියෙනවා
    මං ඉස්කොලේ යන කාලේ කරපු කෙල්ල කොල්ලා එක්ක බස් එකේ තුරුල් වෙලා යනවා මට හරියට හම්බෙලා තියෙනවා

    :(:( කොහොමද හිතට එන හැගීම :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :(:( කොහොමද හිතට එන හැගීම :(
    ඒක එච්චරම අවුලක් උනේ නෑ මචෝ මටනම්
    මොකද ඒකි මගෙන් අයින් වෙලා ගොඩක් කල් හිටියා තනියම
    හොදටම හිත හදාගෙන තමයි අරූ එක්ක යාළු උනේ
    එතකොට මගේ හිතත් හොදටම හැදිලා
    මට දකිනකොටනම් අනිවා මේ සින්දුව මතක් වෙනවා
    ඒකි වචනයෙ තේරුමින්ම හොද කෙල්ලක් බං
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ගොඩක් හිකට වැදුන හැඟීම්බර,අර්ථවත් ගීතයක්
    මට ඔය වගේ අත්දැකීමක් නම් නෑ.මගේ කෙල්ල මාව දාලා ගියේ බස් නැවතුමේ නෙවේ ගිනි රස්නෙන් පිච්දෙන කාන්තාරයක් මැද්දේ..ඒ රස්නෙට මගේ පපුව තාම පිච්චෙනවා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒක එච්චරම අවුලක් උනේ නෑ මචෝ මටනම්
    මොකද ඒකි මගෙන් අයින් වෙලා ගොඩක් කල් හිටියා තනියම
    හොදටම හිත හදාගෙන තමයි අරූ එක්ක යාළු උනේ
    එතකොට මගේ හිතත් හොදටම හැදිලා
    මට දකිනකොටනම් අනිවා මේ සින්දුව මතක් වෙනවා
    ඒකි වචනයෙ තේරුමින්ම හොද කෙල්ලක් බං

    එහෙමනම් අව්ලක් නැහැ ඔහොම තමයි :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගොඩක් හිකට වැදුන හැඟීම්බර,අර්ථවත් ගීතයක්
    මට ඔය වගේ අත්දැකීමක් නම් නෑ.මගේ කෙල්ල මාව දාලා ගියේ බස් නැවතුමේ නෙවේ ගිනි රස්නෙන් පිච්දෙන කාන්තාරයක් මැද්දේ..ඒ රස්නෙට මගේ පපුව තාම පිච්චෙනවා

    :dull::dull: මතකය අපිට ඉතුරු කරලා යන්න යනවා මච්න්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙත් හිතට ගොඩක් වැදුන සින්දුවක් මට මෙහෙම අත්දැකීමක් වෙලා නැතත් මේ සින්දුවට මම ගොඩක්ම කැමති මෙ වගෙ සුන්දර ගීතයක් පද වැලත් එක්කම දෙම්මට ඔයාට තැන්ක්ස්
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මේ බස් නැවතුම
    පෙර හැම දිනකම
    අප හමුවුනු හැටි දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ


    lovely!!
    thnx for sharing ..
    rep+!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විරහා වෙදනාව ගැන කියන ලස්සන ගීතයක් මේක,මමත් මේ සිංදුවට කැමතියි,නමුත් අත්දැකිම් නැ REP+
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගෙත් හිතට ගොඩක් වැදුන සින්දුවක් මට මෙහෙම අත්දැකීමක් වෙලා නැතත් මේ සින්දුවට මම ගොඩක්ම කැමති මෙ වගෙ සුන්දර ගීතයක් පද වැලත් එක්කම දෙම්මට ඔයාට තැන්ක්ස්

    මෙහෙම කවදාවත් ලබන්න එපා කියලා ප්‍රර්තනා කරනවා :) Welcme :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ බස් නැවතුම
    පෙර හැම දිනකම
    අප හමුවුනු හැටි දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ


    lovely!!
    thnx for sharing ..
    rep+!!

    Welcome To u bro :) Thnks :)
     

    shanmi

    Member
    Feb 13, 2009
    78
    3
    0
    Kandy
    hmm aththatama adare karana ayata kawadawath eaka lebenne nehe. adare theruma hariyata nodanna ayata adare karana eke therumakuth nehe. thaman balaporoththuwana adare denna eke theruma nodanna minissunta kawadawath behe..:(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    විරහා වෙදනාව ගැන කියන ලස්සන ගීතයක් මේක,මමත් මේ සිංදුවට කැමතියි,නමුත් අත්දැකිම් නැ REP+

    හ්ම්ම් ස්තුති සහෝදරයා.... ඇත්තටම ආදරේට වඩා විරිහව සුන්දරයි මේ සින්දු අහද්දි :)