ප්‍රේමය පුද දි අවසානයි ???
අද උදේ ඇහුන සින්දුවක්
ටිකක් කල්පනා කලාම තමයි තේරුම තේරුම් ගියේ
කෙල්ල කියන කොටස:
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න
කොල්ල කියන කොටස
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
කෙල්ල කියන කොටස
එක වදනක් පවසන්නම්
කොල්ල කියන කොටස
එය හදවත හඬවයි නම් //
කෙල්ල කියන කොටස:
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ඉඩ දෙන්න
කොල්ල කියන කොටස
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න
ප්‍රේමය පුද දී අවසානයි...
කෙල්ල කියන කොටස
ආදරයක් තියනව නම්
කොල්ල කියන කොටස
දෙනෙතින් පිළිතුරු දෙන්නම් //
කෙල්ල කියන කොටස:
මට නොපෙනී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
කොල්ල කියන කොටස
ගතගෙන යන්නම් දුරක
සිත නම් බෑ ගෙන යන්න
ප්‍රේමය පුද දී //
ටිකක් කල්පනා කලාම තමයි තේරුම තේරුම් ගියේ
කෙල්ල කියන කොටස:
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න
කොල්ල කියන කොටස
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
කෙල්ල කියන කොටස
එක වදනක් පවසන්නම්
කොල්ල කියන කොටස
එය හදවත හඬවයි නම් //
කෙල්ල කියන කොටස:
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ඉඩ දෙන්න
කොල්ල කියන කොටස
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න
ප්‍රේමය පුද දී අවසානයි...
කෙල්ල කියන කොටස
ආදරයක් තියනව නම්
කොල්ල කියන කොටස
දෙනෙතින් පිළිතුරු දෙන්නම් //
කෙල්ල කියන කොටස:
මට නොපෙනී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
කොල්ල කියන කොටස
ගතගෙන යන්නම් දුරක
සිත නම් බෑ ගෙන යන්න
ප්‍රේමය පුද දී //




