ප්‍රේමය සහ මිල මුදල්
ප්‍රේමය බොහෝ දෙනෙක්ට සුන්දර නමුත් තවත් අතළොස්සක් දෙනෙක්ට අසුන්දර වූ අත්දැකීමක් විය හැකිය.
එයට ප්‍රධානම හැටලුවක් වී ඇත්තේ දෙදෙනාගේ සමජතල වෙනස් වීම් අනුවයි.
එනම් අධ්‍යාපනික මට්ටම, රැකියා තත්වය සහ පවුලේ පසුබිම් හේතු කොටගෙනයි.
බොහෝ දෙනෙක් ප්‍රේම සබදතාවයකට මුල පිරීමේදී ඉහත කී කිසිවකට ප්රමුඛස්තනය දෙන්නෙ නැහැ.
ඒත් දෙදෙනා අතර වූ බැදීම මේ සියල්ලට වඩා ශක්තිමත්නම් එකට ජීවත්වීම අපහසු කරුණක් නොවේ.
ඒ මන්දයත් ආදරය වූ කලී අධ්‍යාත්මික බැදීමකි. එහි කිසිම තැනක දේපොළ, මිල මුදල් රජයන්නේ නැත.
''හැමදාම වහින්නෙත් නැහැ, හැමදාම පායන්නෙත් නැහැ'', එසේම කිසිදාක කිසිවෙක් එකම මට්ටමක සිටින්නේද නැත.
එබැවින් කල යුත්තේ මිල මුදල්, වත් පොහොසත්කම් වලින් අන්ධ වීමක් නොව, බුද්ධ්මත්ව කටයුතු කිරීමයි.
වර්තමානයේ දියුණුව කරා ආ බොහෝ දෙනා අධ්‍යාපනික සහතික ලබපු අයම නොවේ, සෑම විටම උපක්‍රමශීලී වන්න.
එයින් දෙදෙනා අතර ඇති පරතරය අඩු කිරීමට පහසු වේ.
අධ්‍යාත්මික බැදීමකින් හෙබි ආදරය ජීවිතයම සුන්දරව වෙනස් කළ හැකිය.
අවබෝධය, දුර දක්නා නුවණ සියල්ලටම වඩා වැදගත්ය.
මෙය බලා නිකන්ම යන්න එපා,
rep+ නැතත් ඔබේ අදහස් බොහොම වටිනව

ප්‍රේමය බොහෝ දෙනෙක්ට සුන්දර නමුත් තවත් අතළොස්සක් දෙනෙක්ට අසුන්දර වූ අත්දැකීමක් විය හැකිය.එයට ප්‍රධානම හැටලුවක් වී ඇත්තේ දෙදෙනාගේ සමජතල වෙනස් වීම් අනුවයි.
එනම් අධ්‍යාපනික මට්ටම, රැකියා තත්වය සහ පවුලේ පසුබිම් හේතු කොටගෙනයි.
බොහෝ දෙනෙක් ප්‍රේම සබදතාවයකට මුල පිරීමේදී ඉහත කී කිසිවකට ප්රමුඛස්තනය දෙන්නෙ නැහැ.
ඒත් දෙදෙනා අතර වූ බැදීම මේ සියල්ලට වඩා ශක්තිමත්නම් එකට ජීවත්වීම අපහසු කරුණක් නොවේ.
ඒ මන්දයත් ආදරය වූ කලී අධ්‍යාත්මික බැදීමකි. එහි කිසිම තැනක දේපොළ, මිල මුදල් රජයන්නේ නැත.
''හැමදාම වහින්නෙත් නැහැ, හැමදාම පායන්නෙත් නැහැ'', එසේම කිසිදාක කිසිවෙක් එකම මට්ටමක සිටින්නේද නැත.
එබැවින් කල යුත්තේ මිල මුදල්, වත් පොහොසත්කම් වලින් අන්ධ වීමක් නොව, බුද්ධ්මත්ව කටයුතු කිරීමයි.
වර්තමානයේ දියුණුව කරා ආ බොහෝ දෙනා අධ්‍යාපනික සහතික ලබපු අයම නොවේ, සෑම විටම උපක්‍රමශීලී වන්න.
එයින් දෙදෙනා අතර ඇති පරතරය අඩු කිරීමට පහසු වේ.
අධ්‍යාත්මික බැදීමකින් හෙබි ආදරය ජීවිතයම සුන්දරව වෙනස් කළ හැකිය.
අවබෝධය, දුර දක්නා නුවණ සියල්ලටම වඩා වැදගත්ය.
මෙය බලා නිකන්ම යන්න එපා,
rep+ නැතත් ඔබේ අදහස් බොහොම වටිනව

Last edited:
, නමුත් සැබෑ ආදරය සදාකාලිකයි.
money can't ever buy true love 
එතෙන්ට නියම ආදරේ එකතු වුණාම ඔය හැමදේම ලැබෙයි