ප්‍රේමය සහ මිල මුදල්

Jun 5, 2007
163
13
0
ප්‍රේමය සහ මිල මුදල්

img_5321-edit1.jpg

:love: :love: ප්‍රේමය බොහෝ දෙනෙක්ට සුන්දර නමුත් තවත් අතළොස්සක් දෙනෙක්ට අසුන්දර වූ අත්දැකීමක් විය හැකිය.
එයට ප්‍රධානම හැටලුවක් වී ඇත්තේ දෙදෙනාගේ සමජතල වෙනස් වීම් අනුවයි.
එනම් අධ්‍යාපනික මට්ටම, ‍රැකියා තත්වය සහ පවුලේ පසුබිම් හේතු කොටගෙනයි.
බොහෝ දෙනෙක් ප්‍රේම සබදතාවයකට මුල පිරීමේදී ඉහත කී කිසිවකට ප්‍රමුඛස්තනය දෙන්නෙ නැහැ.
ඒත් දෙදෙනා අතර වූ බැදීම මේ සියල්ලට වඩා ශක්තිමත්නම් එකට ජීවත්වීම අපහසු කරුණක් නොවේ.
ඒ මන්දයත් ආදරය වූ කලී අධ්‍යාත්මික බැදීමකි. එහි කිසිම තැනක දේපොළ, මිල මුදල් රජයන්නේ නැත.
''හැමදාම වහින්නෙත් නැහැ, හැමදාම පායන්නෙත් නැහැ'', එසේම කිසිදාක කිසිවෙක් එකම මට්ටමක සිටින්නේද නැත.
එබැවින් කල යුත්තේ මිල මුදල්, වත් පොහොසත්කම් වලින් අන්ධ වීමක් නොව, බුද්ධ්මත්ව කටයුතු කිරීමයි.
වර්තමානයේ දියුණුව කරා ආ බොහෝ දෙනා අධ්‍යාපනික සහතික ලබපු අයම නොවේ, සෑම විටම උපක්‍රමශීලී වන්න.
එයින් දෙදෙනා අතර ඇති පරතරය අඩු කිරීමට පහසු වේ.
අධ්‍යාත්මික බැදීමකින් හෙබි ආදරය ජීවිතයම සුන්දරව වෙනස් කළ හැකිය.
අවබෝධය, දුර දක්නා නුවණ සියල්ලටම වඩා වැදගත්ය. :love: :love:

මෙය බලා නිකන්ම යන්න එපා,:) :) rep+ නැතත් ඔබේ අදහස් බොහොම වටිනව :yes: :yes: :yes:
 
Last edited:

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සල්ලි කියන දේ හරිම තාවකාලිකයි. අද තියනව :yes: හෙට නෑ:no:, නමුත් සැබෑ ආදරය සදාකාලිකයි.:love: it's priceless :love:
    යම් කෙනෙක් මිල මුදල් වෙනුවෙන් ආදරය කරයි නම්, ඔහු/ඇය ආදරය කරන්නේ තමන්ට නොව මුදල් වලටයි.:rolleyes: money can't ever buy true love :love:
    well said :)
    rep added ;)
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    img_5321-edit1.jpg

    :love: :love: ප්‍රේමය බොහෝ දෙනෙක්ට සුන්දර නමුත් තවත් අතළොස්සක් දෙනෙක්ට අසුන්දර වූ අත්දැකීමක් විය හැකිය.
    එයට ප්‍රධානම හැටලුවක් වී ඇත්තේ දෙදෙනාගේ සමජතල වෙනස් වීම් අනුවයි.
    එනම් අධ්‍යාපනික මට්ටම, ‍රැකියා තත්වය සහ පවුලේ පසුබිම් හේතු කොටගෙනයි.
    බොහෝ දෙනෙක් ප්‍රේම සබදතාවයකට මුල පිරීමේදී ඉහත කී කිසිවකට ප්‍රමුඛස්තනය දෙන්නෙ නැහැ.
    ඒත් දෙදෙනා අතර වූ බැදීම මේ සියල්ලට වඩා ශක්තිමත්නම් එකට ජීවත්වීම අපහසු කරුණක් නොවේ.
    ඒ මන්දයත් ආදරය වූ කලී අධ්‍යාත්මික බැදීමකි. එහි කිසිම තැනක දේපොළ, මිල මුදල් රජයන්නේ නැත.
    ''හැමදාම වහින්නෙත් නැහැ, හැමදාම පායන්නෙත් නැහැ'', එසේම කිසිදාක කිසිවෙක් එකම මට්ටමක සිටින්නේද නැත.
    එබැවින් කල යුත්තේ මිල මුදල්, වත් පොහොසත්කම් වලින් අන්ධ වීමක් නොව, බුද්ධ්මත්ව කටයුතු කිරීමයි.
    වර්තමානයේ දියුණුව කරා ආ බොහෝ දෙනා අධ්‍යාපනික සහතික ලබපු අයම නොවේ, සෑම විටම උපක්‍රමශීලී වන්න.
    එයින් දෙදෙනා අතර ඇති පරතරය අඩු කිරීමට පහසු වේ.
    අධ්‍යාත්මික බැදීමකින් හෙබි ආදරය ජීවිතයම සුන්දරව වෙනස් කළ හැකිය.
    අවබෝධය, දුර දක්නා නුවණ සියල්ලටම වඩා වැදගත්ය. :love: :love:

    මෙය බලා නිකන්ම යන්න එපා,:) :) rep+ නැතත් ඔබේ අදහස් බොහොම වටිනව :yes: :yes: :yes:

    saahenna watinawa machan......onna magenuth repp :yes: උබ කිව්ව වගෙ පවුල් පසු බිම කෙනෙක් ගේ චරිතය උඩ යටි කුරු කරන පට්ටම පොය්න්ට් එකක්...:yes: ඉගෙනුම චරිතවත් බවටත් බලපානවා :yes::yes:මෙකත් සෑහෙන්න ඇත්ත..
     
    Jun 5, 2007
    163
    13
    0
    සල්ලි කියන දේ හරිම තාවකාලිකයි. අද තියනව :yes: හෙට නෑ:no:, නමුත් සැබෑ ආදරය සදාකාලිකයි.:love: it's priceless :love:
    යම් කෙනෙක් මිල මුදල් වෙනුවෙන් ආදරය කරයි නම්, ඔහු/ඇය ආදරය කරන්නේ තමන්ට නොව මුදල් වලටයි.:rolleyes: money can't ever buy true love :love:
    well said :)
    rep added ;)

    ගොඩක් අය සල්ලි, ආදරයයි පටලගන්නව සහෝ,, :( :( :( ඒ අය ඇත්ත තේරුම් ගද්දි ඒ අය පරක්කු වැඩී :no: :no: :no:
     
    Jun 5, 2007
    163
    13
    0

    saahenna watinawa machan......onna magenuth repp :yes: උබ කිව්ව වගෙ පවුල් පසු බිම කෙනෙක් ගේ චරිතය උඩ යටි කුරු කරන පට්ටම පොය්න්ට් එකක්...:yes: ඉගෙනුම චරිතවත් බවටත් බලපානවා :yes::yes:මෙකත් සෑහෙන්න ඇත්ත..

    තැන්කූ තැන්කූ වේවා සහෝ,,, :yes: :yes:
     
    • Like
    Reactions: Amandaa

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    ඔව් යාළුවා:)
    සල්ලි කියන දේ අපිට කවදා හරි ලැබේවි:yes: ඔයා කිව්වා වගේ හැමෝම හැමදාම එක මට්ටමේ ඉන්නෙ ‍නැහැනෙ:no: ඉතිං ජීවිතයක් ගෙනියන්න වඩා වැදගත් වෙන්නෙ සල්ලි වලට වඩා ධෛර්ය සම්පන්න බවයි:yes: එතකොට සාර්ථකත්වය අත් විදින්න පුළුවන් වෙයි:D එතෙන්ට නියම ආදරේ එකතු ‍වුණාම ඔය හැ‍මදේම ලැබෙයි:) ඉතිං සල්ලි නිසා ආදරේට ගිලිහෙන්න දෙන්නෙ ඇයිද මන්දා:(
     
    සමහරක් හිතන් ඉන්නේ සල්ලි වලින් හැමදේම කරගන්න පුලුවන් කියල, :growl: :growl: :growl: :growl: ඒත් සල්ලි වලට වඩා මනුස්ස කමින් කරන්න පුලුවන් දේවල් ගොඩයි :yes: :yes: :yes: :yes: :yes: