ප්රේමාලෝකය_නිවීගියා
මුලින්ම කියන්න ඕන නම් ගම් බොරු ඒවා මට ඉස්කෝලෙට ගිය පළවෙනි දවස ඉඳලම මගේ කන්ඩායමේ හිටපු මාධව මගේ හොඳම යාලුවෙක් උනේ සති කිහිපයකින් අපි ගොඩාක් ලං වෙලා එකටමයි හිටියේ පොඩි කාලේ ඉඳලම එකම පංතියේ හිටියේ පස්සේ 5 වසරේ ළමයි පංති වෙනස් කර කර මාරු කර කර දැම්මා අපි වෙන් උනත් පස්සේ කොහොම හරි ආයිත් අපි දෙන්නව එකම පංතියට දැම්මා ඊට පස්සේ ස\පෙ එහෙම කරන කොට දෙන්න ගොඩාක් ම හොඳ යාලුවෙලා අපි දෙන්නට දෙන්න නැතිව ඉන්නම බැරුව හිටියේ දැන් මම අවුරුදු 28ක කොල්ලෙක් අපි දෙන්නට දෙන්න ආදරය කරන්න ගත්තේ අපිත් නොදැනුවත්ව මට දැන් මාධව නැතුව ඉන්න බෑ අපේ අම්මා මට ගෙදරින් කෙල්ලෙක් හොයනවා බඳින්න මට වෙන කෙනෙක් බැන්දත් මාධව එක්ක තියෙන සම්බන්දේ නතර කරන්න බෑ වෙන කෙනෙක්ට මගේ මාධව තරම් ආදරය කරන්නත් බෑ ආදරය කරන දේ කෙල්ලයි කොල්ලයි කියල නෑ හදවතයි හදවතයි තමයි කරනනේ මට කෙල්ලෙක් අරගෙන අමාරුවේ දාන්නත් බෑ පව් කියල හිතෙනව පස්සේ ඒකෙල්ලත් පව් මාධවත් දැන් ගොඩාක් බය වෙලා ඉන්නේ මම අම්ම ගේන යෝජාවලට කැමත්ත දෙයි කියලා මගේ ආදරය බොරුවක් නෙමේ මම ආදරය කලේ ඇත්තට මට වෙන කාත් එක්කවත් සතුටින් ජීවත් වෙන්න බෑ වේ රටක නම් මේ සම්බන්දෙට මොනවත් කියන්නේ නෑ නමුත් මේ ලංකාව අපි දෙන්න එක්වුනොත් නොයෙක් දේවල් අහගන්න පුලුවන් ආයිත් මෙහේ ඉන්නත් බැරි වෙයි මාධව කියනවා අපි දෙන්න වස හරි බීල මැරෙමුද කියලා මම පොඩ්ඩක් ඉවසල බලමු කියාගෙන ඉන්නවා අපේ ආදරයට මොනව වෙයිද කියන්න දන්නේ නෑ ඒත් අපි දෙන්නට එකතු වෙන්න බැරි උනොත් අනිවර්යෙන්ම මැරෙනවා මොකද මට වෙන කෙනෙක් එක්ක ඉන්න බෑ මට මගේ මාධව ඕනා උඹල හිතන්න එපා කොල්ලෙක් ට ආදරය කරනවා කියල අපි දෙන්න නපුන්සකයෝ කියලා අපිත් උඹල වගේම කොල්ලො වෙනසකට තියෙන්නෙ අපි දෙන්නට දෙන්න ආදරය කරන එක විතරයි
මම මේක කියන්න ෆේක් හදන් ආවේ මගේ ඔරිජිනල් එකෙන් කියුවොත් ආයිත් උඹල එක්ක කතාකරන්නත් ලැජ්ජ හින්දා
මට "දෝස්තානා" ෆිල්ම් එක මතක් වුණා!!!







