ප්‍රේමාලෝකය_නිවීගියා

saman87

Member
Nov 18, 2015
1
0
0
ප්‍රේමාලෝකය_නිවීගියා

මුලින්ම කියන්න ඕන නම් ගම් බොරු ඒවා මට ඉස්කෝලෙට ගිය පළවෙනි දවස ඉඳලම මගේ කන්ඩායමේ හිටපු මාධව මගේ හොඳම යාලුවෙක් උනේ සති කිහිපයකින් අපි ගොඩාක් ලං වෙලා එකටමයි හිටියේ පොඩි කාලේ ඉඳලම එකම පංතියේ හිටියේ පස්සේ 5 වසරේ ළමයි පංති වෙනස් කර කර මාරු කර කර දැම්මා අපි වෙන් උනත් පස්සේ කොහොම හරි ආයිත් අපි දෙන්නව එකම පංතියට දැම්මා ඊට පස්සේ ස\පෙ එහෙම කරන කොට දෙන්න ගොඩාක් ම හොඳ යාලුවෙලා අපි දෙන්නට දෙන්න නැතිව ඉන්නම බැරුව හිටියේ දැන් මම අවුරුදු 28ක කොල්ලෙක් අපි දෙන්නට දෙන්න ආදරය කරන්න ගත්තේ අපිත් නොදැනුවත්ව මට දැන් මාධව නැතුව ඉන්න බෑ අපේ අම්මා මට ගෙදරින් කෙල්ලෙක් හොයනවා බඳින්න මට වෙන කෙනෙක් බැන්දත් මාධව එක්ක තියෙන සම්බන්දේ නතර කරන්න බෑ වෙන කෙනෙක්ට මගේ මාධව තරම් ආදරය කරන්නත් බෑ ආදරය කරන දේ කෙල්ලයි කොල්ලයි කියල නෑ හදවතයි හදවතයි තමයි කරනනේ මට කෙල්ලෙක් අරගෙන අමාරුවේ දාන්නත් බෑ පව් කියල හිතෙනව පස්සේ ඒකෙල්ලත් පව් මාධවත් දැන් ගොඩාක් බය වෙලා ඉන්නේ මම අම්ම ගේන යෝජාවලට කැමත්ත දෙයි කියලා මගේ ආදරය බොරුවක් නෙමේ මම ආදරය කලේ ඇත්තට මට වෙන කාත් එක්කවත් සතුටින් ජීවත් වෙන්න බෑ වේ රටක නම් මේ සම්බන්දෙට මොනවත් කියන්නේ නෑ නමුත් මේ ලංකාව අපි දෙන්න එක්වුනොත් නොයෙක් දේවල් අහගන්න පුලුවන් ආයිත් මෙහේ ඉන්නත් බැරි වෙයි මාධව කියනවා අපි දෙන්න වස හරි බීල මැරෙමුද කියලා මම පොඩ්ඩක් ඉවසල බලමු කියාගෙන ඉන්නවා අපේ ආදරයට මොනව වෙයිද කියන්න දන්නේ නෑ ඒත් අපි දෙන්නට එකතු වෙන්න බැරි උනොත් අනිවර්යෙන්ම මැරෙනවා මොකද මට වෙන කෙනෙක් එක්ක ඉන්න බෑ මට මගේ මාධව ඕනා උඹල හිතන්න එපා කොල්ලෙක් ට ආදරය කරනවා කියල අපි දෙන්න නපුන්සකයෝ කියලා අපිත් උඹල වගේම කොල්ලො වෙනසකට තියෙන්නෙ අපි දෙන්නට දෙන්න ආදරය කරන එක විතරයි
මම මේක කියන්න ෆේක් හදන් ආවේ මගේ ඔරිජිනල් එකෙන් කියුවොත් ආයිත් උඹල එක්ක කතාකරන්නත් ලැජ්ජ හින්දා
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාර සීන් එකක්නේ.මේ ලගදි එකෙක් මැරුවා නේ ඔය වගේ සීන් එකක් හින්දා..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    the two of you can start a campaign to get gay marriages legalized in sri lanka..

    of course you will have to fight radioactive first lmao

    do that man, your names will be written in the history
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹට අරූ නැතුව ඉන්න බැරිනම් අම්මගේ ඕන කමට කෙල්ලෙක්ව බැඳල අමාරුවේ දාන්න එපා පව් උඹව බඳින කෙල්ල මම දන්න පවුලකට ඔය දේම උනා දැන් දෙන්න ඩිවෝස් වෙලා ඉන්නේ කෙල්ලට ළමයෙකුත් දීල හැබැයි ඒ පව් වැඩේ නං කරන්න එපා අරූව අරං කොහෙට හරි පැනල හරි පලයං කාවවත් අමාරුවේ දාන්නේ නැතුව
    උඹේ පැත්තෙන් හිතුවහම උඹ ගැන දුකයි සිරාවටම:(
    Radioactive හිටියා නම් මොනව හරි කියයි ඌ නැති අඩුව දැන් තේරෙනවා:rolleyes:
     
    Last edited:
    the two of you can start a campaign to get gay marriages legalized in sri lanka..

    of course you will have to fight radioactive first lmao

    do that man, your names will be written in the history

    Then you & you'r child brides can do the same thing for getting equal rights for "Pedophiles"........!:P

    Do that buddy. You will be the next prophet for Muslims...!!!:lol:
     
    උඹට අරූ නැතුව ඉන්න බැරිනම් අම්මගේ ඕන කමට කෙල්ලෙක්ව බැඳල අමාරුවේ දාන්න එපා පව් උඹව බඳින කෙල්ල මම දන්න පවුලකට ඔය දේම උනා දැන් දෙන්න ඩිවෝස් වෙලා ඉන්නේ කෙල්ලට ළමයෙකුත් දීල හැබැයි ඒ පව් වැඩේ නං කරන්න එපා අරූව අරං කොහෙට හරි පැනල හරි පලයං කාවවත් අමාරුවේ දාන්නේ නැතුව
    උඹේ පැත්තෙන් හිතුවහම උඹ ගැන දුකයි සිරාවටම:(
    Radioactive හිටියා නම් මොනව හරි කියයි ඌ නැති අඩුව දැන් තේරෙනවා:rolleyes:

    අපේ පැත්තේ එකෙක් ගෙදරින් හොයලා දුන්න පලියට කසාදයක් කරන්, දැන් කෙල්ලගේ ෆෝන් එකෙන්ම කෝල් කරලා කොල්ලොන්ව හොයාගෙන යනවා ලු. :frown:
    පව් බන් ඒ කෙල්ල.:(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹට අරූ නැතුව ඉන්න බැරිනම් අම්මගේ ඕන කමට කෙල්ලෙක්ව බැඳල අමාරුවේ දාන්න එපා පව් උඹව බඳින කෙල්ල මම දන්න පවුලකට ඔය දේම උනා දැන් දෙන්න ඩිවෝස් වෙලා ඉන්නේ කෙල්ලට ළමයෙකුත් දීල හැබැයි ඒ පව් වැඩේ නං කරන්න එපා අරූව අරං කොහෙට හරි පැනල හරි පලයං කාවවත් අමාරුවේ දාන්නේ නැතුව
    උඹේ පැත්තෙන් හිතුවහම උඹ ගැන දුකයි සිරාවටම:(
    Radioactive හිටියා නම් මොනව හරි කියයි ඌ නැති අඩුව දැන් තේරෙනවා:rolleyes:

    me radioactive thamai :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    brian-regan-follow-ikea-instructions.gif