ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ධනුද්ධර කොල්ලෙ...................ක්
කවිරස විදින රුසියෙ..................ක්
මේ අක්කාගෙ කස්ටෙ.................ක්
සුකුම කොමලිත පුසුඹ කොල්ලෙ......ක්
ammo akke bokkatama waduna ummaaaaaaa
emoticon-00109-kiss.gif
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මඩ නෑ ගහන්........................................නේ
    හොද හදවත් තියෙන්................................නේ
    කොල්ලාට හිත යැවෙන්..............................නේ
    ඔයා ඉල්ලන දෙයක් දෙන්..........................නේ:love:

    අම්මියෝ මට මොනවද වෙනව වගේ :D:D
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ලාලක්කා මට සෙනෙහස දෙන කටකාරී
    මා හිස අතගාලා නළවන කවිකාරී
    කැන්දාගෙන යන්නෙමි දවසක කරකාරී
    බලා ඉන්න ඉදිවැට ළග මයෙ දගකාරී:love::love::love: