ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
reputation_neg.gif
ප්‍රේම පාරමිතා සුදු... 08-03-2011 03:03 PM .
 

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
පෙම්බර ගඟේ දිය බුන් ගා කිමිදෙන්........න
ආදර හසුන් පොත පෙරලා කියවන්.........න
කවියෙන් කියූ බස හොඳ හැටි දන්වන්.........න
මටත් හිතයි ලලක්කාට හිතදෙන්..........න
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොක්කාගෙන ඇවිත් මේ අපේ ලා....ලක්කා
    බක්කක් වගේ මුව සිප ගෙන ඉමි දො..ක්කා
    අක්කත් එක්ක රති කෙළි කෙළිනෙමි රක්කා
    ගන්නට දෙමි ය බිත්තරයක් ලා ලක්කා......!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රති කෙළි පිණිස ලාලක්කේ ව......රෙන්නේ
    ලොකු අතු මොටද අපි මේහි නොවැ සිටින්නේ
    ඔය ලොකු අයියලට වැඩියෙන් වැඩ ...දන්නේ
    දෙන්නෙමි අමර රති සැප මෙහි ව...රෙන්නේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    පෙම්බර ගඟේ දිය බුන් ගා කිමිදෙන්........න
    ආදර හසුන් පොත පෙරලා කියවන්.........න
    කවියෙන් කියූ බස හොඳ හැටි දන්වන්.........න
    මටත් හිතයි ලලක්කාට හිතදෙන්..........න

    දොක්කාගෙන ඇවිත් මේ අපේ ලා....ලක්කා
    බක්කක් වගේ මුව සිප ගෙන ඉමි දො..ක්කා
    අක්කත් එක්ක රති කෙළි කෙළිනෙමි රක්කා
    ගන්නට දෙමි ය බිත්තරයක් ලා ලක්කා......!!!!

    ela ela lalakka
    rep+++

    මම නැති අතරෙ මෙහි සපැමින රෙප් දී.....................ලා
    අක්කට හිතැති කොල්ලන් ටික සලකා.......................ලා
    දිවි මග ජයෙන් ජය වෙන්නට සුබ පත......................ලා
    අක්කා ලිව්ව කවි මුතුවැල පෙල ගොත.......................ලා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පෙම්බර ගඟේ දිය බුන් ගා කිමිදෙන්........න
    ආදර හසුන් පොත පෙරලා කියවන්.........න
    කවියෙන් කියූ බස හොඳ හැටි දන්වන්.........න
    මටත් හිතයි ලලක්කාට හිතදෙන්..........න
    මොනවද කොල්ලො ඔබ නම් මේ දොඩ වන්.................නේ
    බෑන් වෙන්න හිත ගිහින්ද නොම දන්.........................නේ
    මගෙ සුදු අයියා දැක්කොත් මොනවද වෙන්...................නේ
    මගේ පවුල ඉහිරන්නද දගලන්.................................නේ
     
    Last edited:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අද මුලු දවස නෑ එලකිරි වැඩ කෙරු...............වේ
    පිස්සු හැදිල හිටියේ මම ඒ වරු....................වේ
    සුදු අයියාද මේ වාගේ වැඩ කෙරු..................වේ
    එයාට යකා නැගලද සේවරේ කැඩු.................වේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මුලු දවස නෑ එලකිරි වැඩ කෙරු...............වේ
    පිස්සු හැදිල හිටියේ මම ඒ වරු....................වේ
    සුදු අයියාද මේ වාගේ වැඩ කෙරු..................වේ
    එයාට යකා නැගලද සේවරේ කැඩු.................වේ

    ලාලක්කව දැක්කාමත් "යකා" "නගින" වලු!
    නැගපු යකා හිමිහිට පහලට ම බහිනවලු!
    පහල බහින යකා-යකා නටන්න යනවලු!
    ජීටී ගැහුවෙ "නැගපු" යකා නැගපු නිසාමලු!
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    රති කෙළි පිණිස ලාලක්කේ ව......රෙන්නේ
    ලොකු අතු මොටද අපි මේහි නොවැ සිටින්නේ
    ඔය ලොකු අයියලට වැඩියෙන් වැඩ ...දන්නේ
    දෙන්නෙමි අමර රති සැප මෙහි ව...රෙන්නේ

    බලපිය කිඹුලො උබ ගේ මේ කටේ දි...............ග
    වතුරෙ ඉදල පිලීගදයි උබේ ල.......................ග
    කොර පොතු හැදිල සෙවලයි බොල උබේ ඇ........ග
    කොහොමද සතප ගන්නේ ඔබ මගේ ල.............ග
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලාලක්කව දැක්කාමත් "යකා" "නගින" වලු!
    නැගපු යකා හිමිහිට පහලට ම බහිනවලු!
    පහල බහින යකා-යකා නටන්න යනවලු!
    ජීටී ගැහුවෙ "නැගපු" යකා නැගපු නිසාමලු!
    කව්ද යකෝ මේ ලියමන ලියපු එ...........කා
    ජිරි ජිරි ගා කාපිය මහසෝන් ය.............කා
    :sorry::sorry: