ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
වසරේ අගදි ලෝකය නම් විනාස...........................ලු
එහෙම වුනොත් අපි දෙන්නා අනාත........................ලු
ඇයි අයියේ මට තාමත් තියා පොලු.......................ලු
දැනෙනා ලෙසට සුදු අයියා විවාහ...........................ලු
:(:(:(:(:(:(:(:(:(:(
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
avatar1_1.gif


දකිනා විටදි මේ සුන්දර අවතා.................රේ
ආදර හැගුම් උතුරා යයි පිටා....................රේ
මක්කයි පැටියෝ කරනා මේ විකා...............රේ
බදිමු නේද අපි දෙන්නා කරකා..................රේ

:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
pattaAAAAAAAAAAAAAAA
නාකි වාහේ මෙහෙ මක්කැයි කොරන්...................නේ
බුලත් විටක් වත් හපපං බොලන්.........................නේ
අක්කා දිහා ආලෙන් මයි බලන්..........................නේ
සෙවල හැලුවොතින් අයියට කියන්......................නේ
:growl::growl::growl:
7.gif
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ

ආදර කොල්ලෝ අක්කා හට රෙප් දී.....................ලා
කවියට කලාවට ආදර යම පා.............................ලා
පලදමි ඔබට ගී මුතුවැල් කවි මා.........................ලා
ලැබු නව වසරෙ උතුරන්නට කිරි ජා......................ලා
 

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113

    lalakka ham ...................pojja
    dagath kolu ...................kajja
    ahu unoth thadi .............bijja
    ammapa yawanawa ........hujja
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    නාකි වාහේ මෙහෙ මක්කැයි කොරන්...................නේ
    බුලත් විටක් වත් හපපං බොලන්.........................නේ
    අක්කා දිහා ආලෙන් මයි බලන්..........................නේ
    සෙවල හැලුවොතින් අයියට කියන්......................නේ
    :growl::growl::growl:
    7.gif

    makkai ohe dodanne me .................lalakke
    para akurin kotanne bari .................nisane
    abaran atha kohomei sema .............halanne
    akka dakina nai ninndema .........marenne