ප්‍රේම_සම්බන්දතා_හා_විවාහ_යෝජනා
අපි හැමෝම [බහුතරයක්] කවදා හරි විවාහ වෙනවා නැත්නම් සමහරු ගෙදරට හොරෙන් පැනල ගිහින් ජීවත් වෙනවා.. පැනල ගිහින් ජීවත් වෙන එක හැර අනෙක් විවාහ සිද්ද වනුයෙ විවාහ යෝජනාවකින් හරි ප්‍රේම සම්බන්ද තාවක අවසාන ප්‍රතිපලයක් ලෙසටය්.. ''පැනල ගිහින් ජීවත් වෙන එක හැර'' කියලා වෙනම කීවෙ පැනල යන්නෙ අනිවාර්යෙන්ම ප්‍රේම සම්බන්ද තාවක අවසාන ප්‍රතිපලයක් නිසා සිද්ද වෙන දෙයක් නිසා..
හරි මෙහෙම පැනලගිහින් හරි අනෙක් විදිහට සෙට් වෙන හරි විවාහයක් සැලකූ විට සමහර විවාහ ඒ ජෝඩුව මැරනකම්ම ඒ විදිකට තියනවා. සමහර ඒවා අතර මග නවතිනවා එ කියන්නෙ දික්කසාද වෙනවා. නමුත් ඉස්සරට වඩා අද සමාජයෙ මේ දික්කසාද වෙන ප්‍රතිශතය වැඩි වී ඇති බවක් දකින්න පුලුවන්.
එතකොට මෙහෙම මුලින් ආදරයෙන් එක් වෙලා පවුල් ජීවිතයක් ආරම්භ කරන යුවලකට අවසානයෙ මොකද වෙන්නේ......
සාර්තක විවාහ ජීවිතයක් සදහා ඒ යුවල විවාහයට ප්‍රතම ගත කල කාලය බලපනවානේ .. ඒ අනුව විවාහ යොජනවකින් විවාහ වෙන යුවලකට විවාහයට ප්‍රතම ගත කරන කාලය සාපෙක්ශව අඩුය් නෙද එතකොට එයාලා විවහ වුනාට පස්සෙ එකිනෙකගෙ සැග වුන දේවල් එලියට එනකොට එතන ගැටුම් ඇතිවෙන්නව නේද එහෙම නැතිව අවුරුදු ගානක් පෙම් කරලා කරලා විවහ වෙනකොට ඒ දෙන්න අතර ඒ දෙන්න පිලිබද මනා අවබෝදයක් තියනවනෙ එතකොට විවාහ වුනාට පස්සෙ ඒ දෙන්නා අතර මතු වෙන්නට සැගවුන දේවල් නැතුව ඇතිනෙ එතකොට එතන ගැටුම් අඩු නැද්ද?
එහෙම බැලුවාහම අවසානයෙ සාර්තක පවුල් ජීවිතටක් ගත කරන්න හේතුවන්නෙ
ප්‍රේම සම්බන්දයකින් පටන් ගන්න විවාහයක්ද?
විවාහ යොජනාවකින් පටන් ගන්න විවාහයක්ද?

Last edited: