ප්‍රේම_සම්බන්දතා_හා_විවාහ_යෝජනා

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ මතය අනුවනන් මේක හොඳයි, මේක නරකයි කියල කියන්න බෑ. අවුරුදු ගානක් යාළුවෙලා ඉඳල විවාහ වෙන අයගෙ විවාහය අතරමැදදි අවසන් වෙනව, තව සමහර වෙලාවට මාස දෙකතුනක් ආස්‍රය කරල විවාහා වෙන අය මුළු ජීවිත කාලයම සතුටින් ඉන්නව.ඒකෙ අනිත් පැත්තත් වෙනව:yes:
    ඒක නම් ඇත්ත බන්ස්.. රෙප්++
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    මනුශ්‍යින් පවුල නමැති කුඩා එකක වලට බෙදා
    පාලනය කිරීම පාලකයාට පහසු කටුත්තක්
    එක අතකින් ඔවුන්ගේ ස්වාදීනත්වය නැතිවෙන
    අතර සමාජීවව සීතිමේ හැකියාව පාලනය කල හැක
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මෙහෙමයි විවාහ යෝජනාවකින් විවාහ වුනත්, ආදර සම්බන්ධතාවයකින් විවාහ වුනත් ඒවා දිගු කාලීන් පැවැත්මක් තියෙනවා කියලා කියන්න බැහැ. ආදරේ කරලා බැඳලා ටික කලකින් ඇරෙන් විවාහත් තියෙනවා. ඒ වගේම යෝජනාවකින් බැඳලා මැරෙනකල් සතුටින් ඉන්න අයත් ඉන්නවා. මේ හැම දේකම අනිත් පැත්තත් තියෙනවා. විලියම් ශෙක්ශ්පියර් වරෙක කියලා තියෙනවා ආදරය නොකර විවාහ වෙන්න කියලා. මොකද කියලා නම් දන්නේ නෑ. ඒත් තමන් ආදර කරන කෙනාගේ අතීත ජීවිතය හාරන්න එපා කවදාවත්. මොකද ඕනම කෙනෙක්ගේ අතීතගේ හැලහැප්පිලි තියෙන්න පුලුවන්. තමන් ආදරය කරන්න කෙනෙක් තෝරගත්තනම් මොකටද අතීතය හාරන්නේ. ඒක නිසා තීරණය ගනිද්දී පසුව පසුතැවිලි වෙන්නේ නැති විදියට වැඩ කරන්න. ආදරක් ගෙනියන්න ඕන පලවෙනි හා වැදගත්ම කාරණය තමයි " දෙදෙනා අතර තියෙන විශ්වාසය ". ඒ මත තමයි ආදර රැදෙන්නේ සැකය කියන දේ මැදට ආවම ආදර නැති වෙනවා. තව කාරණයක් තමයි. ආදරය කරලා බැඳලා හරි යෝජනාවකින් ඇසුරු කරලා තමන්ට ගැලපෙනවා නම් බැඳලා සහකාරිගේ පෙට්ටිය තියෙනවද බලන එක. පෙට්ටියකට කවදාවත් ආදරේ නැති කර ගන්න එපා. ඒවා විවිඩ හේතු මත ඇති නැති වෙන්න පුලුවන්. තමන්ට අදහස් වලට ගරු කරන, තමන්ගේ ජීවිතයට සවියක් වෙන, උතුරා ගලා යන ආදරක් සොයා ගන්න. ඒකයි වෙන්න ඕන.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: