කවුරුත් නැද්ද අදහසක් කියන්න
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Apr 20, 2012 #22 James-Bond said: මගේ මතය අනුවනන් මේක හොඳයි, මේක නරකයි කියල කියන්න බෑ. අවුරුදු ගානක් යාළුවෙලා ඉඳල විවාහ වෙන අයගෙ විවාහය අතරමැදදි අවසන් වෙනව, තව සමහර වෙලාවට මාස දෙකතුනක් ආස්රය කරල විවාහා වෙන අය මුළු ජීවිත කාලයම සතුටින් ඉන්නව.ඒකෙ අනිත් පැත්තත් වෙනව Click to expand... ඒක නම් ඇත්ත බන්ස්.. රෙප්++
James-Bond said: මගේ මතය අනුවනන් මේක හොඳයි, මේක නරකයි කියල කියන්න බෑ. අවුරුදු ගානක් යාළුවෙලා ඉඳල විවාහ වෙන අයගෙ විවාහය අතරමැදදි අවසන් වෙනව, තව සමහර වෙලාවට මාස දෙකතුනක් ආස්රය කරල විවාහා වෙන අය මුළු ජීවිත කාලයම සතුටින් ඉන්නව.ඒකෙ අනිත් පැත්තත් වෙනව Click to expand... ඒක නම් ඇත්ත බන්ස්.. රෙප්++
EPICTHUMA Member Apr 20, 2012 25 0 0 Athans Apr 21, 2012 #23 මනුශ්යින් පවුල නමැති කුඩා එකක වලට බෙදා පාලනය කිරීම පාලකයාට පහසු කටුත්තක් එක අතකින් ඔවුන්ගේ ස්වාදීනත්වය නැතිවෙන අතර සමාජීවව සීතිමේ හැකියාව පාලනය කල හැක
මනුශ්යින් පවුල නමැති කුඩා එකක වලට බෙදා පාලනය කිරීම පාලකයාට පහසු කටුත්තක් එක අතකින් ඔවුන්ගේ ස්වාදීනත්වය නැතිවෙන අතර සමාජීවව සීතිමේ හැකියාව පාලනය කල හැක
chatm Member Oct 11, 2008 378 21 0 Matara, Srilanka Apr 21, 2012 #24 මෙහෙමයි විවාහ යෝජනාවකින් විවාහ වුනත්, ආදර සම්බන්ධතාවයකින් විවාහ වුනත් ඒවා දිගු කාලීන් පැවැත්මක් තියෙනවා කියලා කියන්න බැහැ. ආදරේ කරලා බැඳලා ටික කලකින් ඇරෙන් විවාහත් තියෙනවා. ඒ වගේම යෝජනාවකින් බැඳලා මැරෙනකල් සතුටින් ඉන්න අයත් ඉන්නවා. මේ හැම දේකම අනිත් පැත්තත් තියෙනවා. විලියම් ශෙක්ශ්පියර් වරෙක කියලා තියෙනවා ආදරය නොකර විවාහ වෙන්න කියලා. මොකද කියලා නම් දන්නේ නෑ. ඒත් තමන් ආදර කරන කෙනාගේ අතීත ජීවිතය හාරන්න එපා කවදාවත්. මොකද ඕනම කෙනෙක්ගේ අතීතගේ හැලහැප්පිලි තියෙන්න පුලුවන්. තමන් ආදරය කරන්න කෙනෙක් තෝරගත්තනම් මොකටද අතීතය හාරන්නේ. ඒක නිසා තීරණය ගනිද්දී පසුව පසුතැවිලි වෙන්නේ නැති විදියට වැඩ කරන්න. ආදරක් ගෙනියන්න ඕන පලවෙනි හා වැදගත්ම කාරණය තමයි " දෙදෙනා අතර තියෙන විශ්වාසය ". ඒ මත තමයි ආදර රැදෙන්නේ සැකය කියන දේ මැදට ආවම ආදර නැති වෙනවා. තව කාරණයක් තමයි. ආදරය කරලා බැඳලා හරි යෝජනාවකින් ඇසුරු කරලා තමන්ට ගැලපෙනවා නම් බැඳලා සහකාරිගේ පෙට්ටිය තියෙනවද බලන එක. පෙට්ටියකට කවදාවත් ආදරේ නැති කර ගන්න එපා. ඒවා විවිඩ හේතු මත ඇති නැති වෙන්න පුලුවන්. තමන්ට අදහස් වලට ගරු කරන, තමන්ගේ ජීවිතයට සවියක් වෙන, උතුරා ගලා යන ආදරක් සොයා ගන්න. ඒකයි වෙන්න ඕන.
මෙහෙමයි විවාහ යෝජනාවකින් විවාහ වුනත්, ආදර සම්බන්ධතාවයකින් විවාහ වුනත් ඒවා දිගු කාලීන් පැවැත්මක් තියෙනවා කියලා කියන්න බැහැ. ආදරේ කරලා බැඳලා ටික කලකින් ඇරෙන් විවාහත් තියෙනවා. ඒ වගේම යෝජනාවකින් බැඳලා මැරෙනකල් සතුටින් ඉන්න අයත් ඉන්නවා. මේ හැම දේකම අනිත් පැත්තත් තියෙනවා. විලියම් ශෙක්ශ්පියර් වරෙක කියලා තියෙනවා ආදරය නොකර විවාහ වෙන්න කියලා. මොකද කියලා නම් දන්නේ නෑ. ඒත් තමන් ආදර කරන කෙනාගේ අතීත ජීවිතය හාරන්න එපා කවදාවත්. මොකද ඕනම කෙනෙක්ගේ අතීතගේ හැලහැප්පිලි තියෙන්න පුලුවන්. තමන් ආදරය කරන්න කෙනෙක් තෝරගත්තනම් මොකටද අතීතය හාරන්නේ. ඒක නිසා තීරණය ගනිද්දී පසුව පසුතැවිලි වෙන්නේ නැති විදියට වැඩ කරන්න. ආදරක් ගෙනියන්න ඕන පලවෙනි හා වැදගත්ම කාරණය තමයි " දෙදෙනා අතර තියෙන විශ්වාසය ". ඒ මත තමයි ආදර රැදෙන්නේ සැකය කියන දේ මැදට ආවම ආදර නැති වෙනවා. තව කාරණයක් තමයි. ආදරය කරලා බැඳලා හරි යෝජනාවකින් ඇසුරු කරලා තමන්ට ගැලපෙනවා නම් බැඳලා සහකාරිගේ පෙට්ටිය තියෙනවද බලන එක. පෙට්ටියකට කවදාවත් ආදරේ නැති කර ගන්න එපා. ඒවා විවිඩ හේතු මත ඇති නැති වෙන්න පුලුවන්. තමන්ට අදහස් වලට ගරු කරන, තමන්ගේ ජීවිතයට සවියක් වෙන, උතුරා ගලා යන ආදරක් සොයා ගන්න. ඒකයි වෙන්න ඕන.