ප්රොග්රැමින් help එකක් ඔනි..
මෙකයි යාලුවනේ ප්රශ්නේ.
මට හදා ගන්න ඔනි desktop application එකක්.
function එක කියනවා නම් client මොන වැඩක් කර කර හිටියත් එක පාරටම POP-UP එකක් generate වෙනන්යි ඔනි. තව මෙ pop-up එකේ display වෙන්න ඔනි my-sql table එකක තියෙන msg එකක්. clients ලා ගොඩක් ඉන්නවා. එ එ client ට අදාල msg එක එ එ කෙනාට යන්න ඔනී. table එකේ client ගේ නමයි මැසේජ් එකයි වෙන වෙනම තියෙනවා. pop-up එක display වෙන්න ඔනි වෙලාව තමයි new msg 1ක් add වෙන වෙලාව.
තව දෙයක් මේ ඇප් එක බොහෙම ලේසියෙන් install කරන්න පුලුවන් වෙන්න ඔනි.
මම java vb .net මේලෝ හසරක් දන්නේ නැත. කිසිම දිනෙක desktop app ලියා ද නොමැත . කොටින්ම මම මේක පටන්ගන්න ඔනි කොහොම ද කියලා වත් තේරෙන්නෙනැ. server side එකේ වැඩ ටික ඉවරයි. CLIENT තමයි අවුල