ප්‍රොජෙක්ටර් රෙන්ට් අවුට් කරන තැන් තියේද බන්? කළුතර අවට එහෙම පොට් තියේද දන්න? 😕
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,336 113 34 Kalutara Sep 23, 2020 #1 ප්‍රොජෙක්ටර් රෙන්ට් අවුට් කරන තැන් තියේද බන්? කළුතර අවට එහෙම පොට් තියේද දන්න? Reactions: NRTG and The Kingslayer
I imhotep Well-known member Mar 29, 2017 14,880 8 35,512 113 Sep 23, 2020 #2 Heshan Daminda said: ප්‍රොජෙක්ටර් රෙන්ට් අවුට් කරන තැන් තියේද බන්? කළුතර අවට එහෙම පොට් තියේද දන්න? Click to expand... The Sound system rental guys does projectors too... Reactions: Heshan Daminda
Heshan Daminda said: ප්‍රොජෙක්ටර් රෙන්ට් අවුට් කරන තැන් තියේද බන්? කළුතර අවට එහෙම පොට් තියේද දන්න? Click to expand... The Sound system rental guys does projectors too...
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,336 113 34 Kalutara Sep 23, 2020 #3 imhotep said: The Sound system rental guys does projectors too... Click to expand... හැම එකා ගාවමත් නෑනේ?
imhotep said: The Sound system rental guys does projectors too... Click to expand... හැම එකා ගාවමත් නෑනේ?
PHBhagya Well-known member Feb 26, 2020 25,166 3 118,940 113 Gampaha Sep 23, 2020 #4 වෙබ් සයිට් වල බැලුවෙ නැද්ද... වෙඩින් හෝල් වල එහෙම කරන අයගෙ කන්ටෑක්ස් තියෙනව.. ටිකක් හොයල බලන්න.. https://mobile.facebook.com/ProjectorforRental/?_rdc=1&_rdr&refsrc=http://www.google.com/ Last edited: Sep 23, 2020 Reactions: NRTG, D_Mad, Heshan Daminda and 1 other person
වෙබ් සයිට් වල බැලුවෙ නැද්ද... වෙඩින් හෝල් වල එහෙම කරන අයගෙ කන්ටෑක්ස් තියෙනව.. ටිකක් හොයල බලන්න.. https://mobile.facebook.com/ProjectorforRental/?_rdc=1&_rdr&refsrc=http://www.google.com/
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,336 113 34 Kalutara Sep 23, 2020 #5 PHBhagya said: වෙබ් සයිට් වල බැලුවෙ නැද්ද... වෙඩින් හෝල් වල එහෙම කරන අයගෙ කන්ටෑක්ස් තියෙනව.. ටිකක් හොයල බලන්න.. Click to expand... එහෙම බැහැලා හොයන්න මගේ වැඩකට නෙමෙයි බන්. මේ ඉස්සරහ ආරාමේ සිල් මෑණියෝ ඇහුවා. Reactions: PHBhagya
PHBhagya said: වෙබ් සයිට් වල බැලුවෙ නැද්ද... වෙඩින් හෝල් වල එහෙම කරන අයගෙ කන්ටෑක්ස් තියෙනව.. ටිකක් හොයල බලන්න.. Click to expand... එහෙම බැහැලා හොයන්න මගේ වැඩකට නෙමෙයි බන්. මේ ඉස්සරහ ආරාමේ සිල් මෑණියෝ ඇහුවා.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Sep 23, 2020 #6 Dena place thiyenawa machan... 2500-5000 athara gannawa dawasata. Ikman eketh ads thiyenawa dakala thiyenawa machan. Reactions: NRTG, Heshan Daminda and johnferna678
Dena place thiyenawa machan... 2500-5000 athara gannawa dawasata. Ikman eketh ads thiyenawa dakala thiyenawa machan.
rarabhagya Well-known member Sep 24, 2006 1,534 1,553 113 🌍 Oct 3, 2020 #7 ඔයා ඕක කියද්දී මතක් උනා ඉස්සර යුනි යද්දී වීකෙන්ඩ් වලදී යුනි එකෙන් ප්‍රොජෙක්ටර් එක රෙන්ට් එකට (ලයිබ්‍රි එකෙන් ගත්තහැකි දවස් දෙකකට ෆ්‍රී) අරන් ඇවිත් ෆිල්ම් බලනවා. Reactions: Heshan Daminda
ඔයා ඕක කියද්දී මතක් උනා ඉස්සර යුනි යද්දී වීකෙන්ඩ් වලදී යුනි එකෙන් ප්‍රොජෙක්ටර් එක රෙන්ට් එකට (ලයිබ්‍රි එකෙන් ගත්තහැකි දවස් දෙකකට ෆ්‍රී) අරන් ඇවිත් ෆිල්ම් බලනවා.
NRTG Well-known member Oct 19, 2019 41,201 198,844 113 Colombo, Sri Lanka Oct 3, 2020 #8 BUMP BRO........... Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 3 others