මචංලා...Bitrix24 වගේ ෆීචර්ස් තියෙන හොඳ ERP ටිකක් කියපල්ලකො...Bitrix එකේ ගාන වැඩි කරල බන්...පට්ට ගානක් දැන්...
ප්‍රොජෙක්ට් හදාගෙන , එම්ප්ලෝයිස්ලව ඇඩ් කරලා ටාස්ක් දාගෙන, ටයිම් ට්‍රැකින් කරන්නයි ඕනා..ඔබ්සර්වර්ස්ලා, පාර්ටිසිපන්ට්ස්ලවත් ඇඩ් කරන්නගන්නත් ඕනා. ඒ වගේ ෆීචර්ස් තියෙන ERP ටිකක් දාගෙන පලයංකො...