ප්‍රොජෙක්ට් මැනේජ්ම්න්ට් PMP කරපු උන්

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    2015 වගේ කළා. ඒ කාලේ පොඩි idea එකක් තිබුනා PM පැත්තට යන්න. පස්සේ ප්ලෑන් වෙනස් වුනු නිසා ඒකෙන් වැඩක් ගත්තේ නැහැ. renew කරන්න ඕන ඒවා කලෙත් නැහැ. ඒක නිසා PMP කරලා ලැබෙන benefits ගැන මට experience එකක් නැහැ.

    කොල්ලුපිටියේ වගේ මතක, class එකකට ගියා රමේෂ් ගේ. පොඩ්ඩක් හොයල බලපන්. තාම කරනවද දන්නේ නෑ ..