ප්‍රොපෝසල් කෙල්ල/ කොල්ලා මෙහෙම කිව්වොත්

ප්‍රෙපෝසල් එකක් ආවම පාට්නර් මුලින්ම කිව්වොත් මානසික රෝගයකට බෙහෙත් පාවිච්චි කලා කියල. කරන්නේ මොකද්ද

  • කෙල්ලට අකමැති වෙනවා. ( Boys )

    Votes: 53 57.0%
  • කෙල්ලට කැමති වෙනවා ඒ දේ නොසලකා අනිත් දේවල් බලලා ( Boys)

    Votes: 30 32.3%
  • කොල්ලට අකමැති වෙනවා ( girls )

    Votes: 13 14.0%
  • කොල්ලට කැමති වෙනවා ඒ දේ නොසලකා අනිත් දේවල් බලලා ( girls )

    Votes: 3 3.2%

  • Total voters
    93

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මානසික රෝග අපි හැමෝටම තියෙනවා. ඕනි කෙනෙක්ට, ඕනි වයසකදි හැදෙන්නත් පුලුවන්. ඒක තේරුම් අරන් ජීවත්වෙන එක හොඳයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිකන් අහක යන කරදර ඇඟේ දාගන්න උවමනාවක් නෑ :yes: අවුරුදු ගානක් ආදරේ කරලා නං අන්න එකපාර අතාරින එක කැත වැඩක් මේක ඉතිං නිකන් යෝජනාවක් නෙ.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    රෙඩ් ෆ්ලැග්ස් තමයි ඉතින්.. කෙල්ල හොදටම සෙට් වෙනව නම් මෙඩිකල් ඇඩ්වයිස් සීක් කරනවා ලාස්ට් රිසෝට් එක විදියට..
     

    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    Mata ehema deyak una nodanuwathma egana hangan math badagatta eka mansika ledak nowunath oya wagea dewal passata balapanawa e hinda ayin karana eka thama hodama anith kena gena hitalan thaman amaruwea watenawata wada
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අඩෝ මට කෙල්ලෙක් සෙට් උනා ප්‍රපොසල් නම් නෙමෙ. එකි කිව්ව කලින් ලව් එක කැඩිලා ඒකි මාන්සිකව විදවලා බෙහෙත් බීල කිව්ව හොද උනේ. මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. දිගටම කරා. කාලයත් එක්ක ඒකත් හැබැයි නැවතුනා. එච්චර මම හිතුවෙ නෑ කවදාවත්. 😊
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    thamanta hitha yana kellawa kollawa hyaganna bari angawikala jiwitha. ekathu unata passe thama hodama manasika roga balaganna puluwan wenne..
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ගොඩක් අයගේ තීරණය අත ඇරල යනවා කියන එක. ඒ නිසාම අද කාලේ මේවා හංගනවා තියන උන්. විශේෂයෙන් කෙල්ලො...

    දන්න අය කියන් යමු මෙහෙම දෙයක් හීන් නූලෙන් දැනගන කරන්න පුලුවන් උපක්‍රම එහෙම.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Depression thiyana kellon badinna epaa. aniwa oka ahanna kollane. un podda athnam pissu kelinawaa. aiyth ube life eka goda emak na lesiyan. harima adui ehama nathi un.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ගොඩක් අයගේ තීරණය අත ඇරල යනවා කියන එක. ඒ නිසාම අද කාලේ මේවා හංගනවා තියන උන්. විශේෂයෙන් කෙල්ලො...

    දන්න අය කියන් යමු මෙහෙම දෙයක් හීන් නූලෙන් දැනගන කරන්න පුලුවන් උපක්‍රම එහෙම.

    mama anith ekkange life eka kanne na kiyala, kelin ma kiyanna mata leda thiyanawa nam mage partner kiyanna ona passe ahu unoth divorce karanawa kiyala ehama thama mama kiyala. eka kiuwama hanganawa adui machan