අවුරුදු ගානක් ආදරේ කරලා නං අන්න එකපාර අතාරින එක කැත වැඩක් මේක ඉතිං නිකන් යෝජනාවක් නෙ.දකුණු පැත්තේ ඉන්නේ දොරමඩලාවට එන ඩයල් එකක්ද?
matath metika thamai kiyanna thiyenne..මානසික රෝගය මොකක්ද කියලා බලලා තීරණයක් ගන්නවා.
ජීවත් වෙන්න බැරි තරමේ මානසික රෝගයක් නම් අයින් වෙනවා.
ගොඩක් අයගේ තීරණය අත ඇරල යනවා කියන එක. ඒ නිසාම අද කාලේ මේවා හංගනවා තියන උන්. විශේෂයෙන් කෙල්ලො...
දන්න අය කියන් යමු මෙහෙම දෙයක් හීන් නූලෙන් දැනගන කරන්න පුලුවන් උපක්රම එහෙම.