ප්‍රොසෙසරයට ගිනි තියමු

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබත් මොකක් හරි උස්සන් එනවනේ හැමදාම, එළකිරි කොල්ලෙක්නේ;)......
    මම නම් ඕවා ට්‍රියි කරන්න යනේ නැ මචන් මේ ස්පිඩ් එක ඇති බන්:baffled:.....
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    නිකං හිතපල්ල මේ වැඩේම වෙන්ඩ වෛරස් එකක් හදල තිබුණොත්...:shocked:
    මල කෙලියයි නේ...

    thibboth nemei, thiyenawa. godak machines wala thiyena virus common virus ekak. and bitcoin trojan :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ai ithin mehema karanne?

    ලොකු යූසේජ් එකකදි processor කොච්චර stable ද කියල බලාගන්න එක තමා...

    එක අතකට මේක පාවිච්චි කරල බලන්ඩ බය වෙන්ඩ ඕනෙත් නෑ..
    100% ක් ලෝඩ් වෙනව කිව්වට, stress level තව ගොඩක් තියෙව.. ඉස්සෙල්ල අඩු stress එකක් දීල බලන්ඩ.. Ram එක 1024 තියන්ඩ.. ප්‍රොසෙසරය ගිනිගන්ඩනං 4096MB ක් වත් ඕන..;)
    මේක දිගටම රන් වෙන්නෙත් නෑ.. default තියෙන්නෙ 10 පාරක් රන් වෙලා නවතින්ඩ.. ඒත් බයනං එක පාරක් රන්වෙලා නවතින්ඩ තියන්ඩ.. ඒක ෂුවර් නං 5 පාරක් කරල බලන්ඩ.. ඔය විදියට උඹලගෙ ප්‍රොසෙසරය කොච්චර stable ද කියල බලාගන්ඩ පුලුවං..
     

    AnuradhaRa

    Well-known member
  • ;) සයිට් එකෙන් ගත්තෙ

    In my own experience, I used Prime95 on my Q6600 with Small FFTs, which showed that it was stable for 10 hours overnight at the current voltage. However, running Linpack with the most memory I had available (I have 64-bit XP, so I see all 4 GB of my RAM), it indicated instability. I had to raise the voltage up a couple of notches to get it fully stable. This will ensure me that it's now at least 24 hours Prime95 stable, if not 100% stable.
     

    AnuradhaRa

    Well-known member
  • උඹල බයේ දඟලන හින්ද මගෙ එක්ස්පීරියන්ස් එක දැම්ම.. වෙන අය පැය ගණන් මේක කරල බලන්නෙ..
    මම රැම් එක තිබ්බෙ 600MB.. පොඩි රැම් එකක් මට තියෙන්නෙ..
    5 පාරක් රන්වෙන්ඩ තිබ්බ..
    රිසල්ට් එක හොඳයි.. බලන්ඩ එකම අගය ඇවිල්ල තියෙන්නෙ



    Capture.JPG

    3.276466e-002
    3.276466e-002
    3.276466e-002
    3.276466e-002.... එකම රිසල්ට් එක එනවනං හොඳයි ලු.. මෙහෙම කරල බලල වැඩක් නෑ.. විනාඩි 5ක්වත් අඩුම ගාණෙ වැඩේ වෙන්ඩ ඕන..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඔන්න මම 10 පාරක් රන් වෙන්ඩ තිබ්බ.. මිනිත්තු 4කටත් ටිකක් අඩුවෙන් ගියෙ
    රැම් එක 600MB ම තමා තිබ්බෙ..

    ටෙම්පරේචර් එක උපරිම සෙල්සියස් 67 ක් වගේ ආව.. සාමාන්‍යයෙන් මගේ තියෙන්නෙ 37 ක් වගේ..


    මෙන්න සාක්ෂි ;) හැබැයි මම ගොනා වගේ උපරිම ටෙස්ට් කරන්ඩ යන්නෙ නෑ.. මෙතනින් වැඩේ අහවරයි..


    Capture.JPG

    අනික බොලව් බයොස් වලින් ප්‍රොසෙසර් එකට උපරිම threshold temperature value එකක් දාල පොඩි සේෆ්ටියකුත් තියෙනව නේ...
    ඔන්න ඔහොමයි උඹලගෙ හිත ගිනිගත්තෙ.. ඒ වුණාට කියන්නෙ.. 16GB Ram, Core i7, Geforce අර ෆෝස් මේ ෆෝස්... :lol:
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔන්න මම 10 පාරක් රන් වෙන්ඩ තිබ්බ.. මිනිත්තු 4කටත් ටිකක් අඩුවෙන් ගියෙ
    රැම් එක 600MB ම තමා තිබ්බෙ..

    ටෙම්පරේචර් එක උපරිම සෙල්සියස් 67 ක් වගේ ආව.. සාමාන්‍යයෙන් මගේ තියෙන්නෙ 37 ක් වගේ..


    මෙන්න සාක්ෂි ;) හැබැයි මම ගොනා වගේ උපරිම ටෙස්ට් කරන්ඩ යන්නෙ නෑ.. මෙතනින් වැඩේ අහවරයි..


    View attachment 62255

    අනික බොලව් බයොස් වලින් ප්‍රොසෙසර් එකට උපරිම threshold temperature value එකක් දාල පොඩි සේෆ්ටියකුත් තියෙනව නේ...
    ඔන්න ඔහොමයි උඹලගෙ හිත ගිනිගත්තෙ.. ඒ වුණාට කියන්නෙ.. 16GB Ram, Core i7, Geforce අර ෆෝස් මේ ෆෝස්... :lol:

    නේ pls මචෝ උපරිම වැඩි කරල රිසලට් එක දාපන්කෝ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකටත් වැඩි වෙලා තියන්ඩ එපා මචංල...
    ටිකක් වෙලා බලල stop බට්න් එක ඔබල වැඩේ නවත්තල දාන්ඩ

    කෝ බං උඹල මේකට කැමති නැද්ද ?

    බයයි බං! පෙරුම් පුරලා ගත්තේ ලැප !