උබත් මොකක් හරි උස්සන් එනවනේ හැමදාම, එළකිරි කොල්ලෙක්නේ
......
මම නම් ඕවා ට්‍රියි කරන්න යනේ නැ මචන් මේ ස්පිඩ් එක ඇති බන්
.....
......මම නම් ඕවා ට්‍රියි කරන්න යනේ නැ මචන් මේ ස්පිඩ් එක ඇති බන්
.....
......
.....උබත් මොකක් හරි උස්සන් එනවනේ හැමදාම, එළකිරි කොල්ලෙක්නේ......
මම නම් ඕවා ට්‍රියි කරන්න යනේ නැ මචන් මේ ස්පිඩ් එක ඇති බන්.....

නිකං හිතපල්ල මේ වැඩේම වෙන්ඩ වෛරස් එකක් හදල තිබුණොත්...
මල කෙලියයි නේ...

ai ithin mehema karanne?

සයිට් එකෙන් ගත්තෙIn my own experience, I used Prime95 on my Q6600 with Small FFTs, which showed that it was stable for 10 hours overnight at the current voltage. However, running Linpack with the most memory I had available (I have 64-bit XP, so I see all 4 GB of my RAM), it indicated instability. I had to raise the voltage up a couple of notches to get it fully stable. This will ensure me that it's now at least 24 hours Prime95 stable, if not 100% stable.
හැබැයි මම ගොනා වගේ උපරිම ටෙස්ට් කරන්ඩ යන්නෙ නෑ.. මෙතනින් වැඩේ අහවරයි..

ඔන්න මම 10 පාරක් රන් වෙන්ඩ තිබ්බ.. මිනිත්තු 4කටත් ටිකක් අඩුවෙන් ගියෙ
රැම් එක 600MB ම තමා තිබ්බෙ..
ටෙම්පරේචර් එක උපරිම සෙල්සියස් 67 ක් වගේ ආව.. සාමාන්‍යයෙන් මගේ තියෙන්නෙ 37 ක් වගේ..
මෙන්න සාක්ෂිහැබැයි මම ගොනා වගේ උපරිම ටෙස්ට් කරන්ඩ යන්නෙ නෑ.. මෙතනින් වැඩේ අහවරයි..
View attachment 62255
අනික බොලව් බයොස් වලින් ප්‍රොසෙසර් එකට උපරිම threshold temperature value එකක් දාල පොඩි සේෆ්ටියකුත් තියෙනව නේ...
ඔන්න ඔහොමයි උඹලගෙ හිත ගිනිගත්තෙ.. ඒ වුණාට කියන්නෙ.. 16GB Ram, Core i7, Geforce අර ෆෝස් මේ ෆෝස්...![]()