ප්‍රොෆෙසර් කෙනෙක්ට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ප්‍රොෆෙසර් කෙනෙක්ට නිකම් පාරෙදි පොලේ දි කතා කරන්නත් ඕන prof කියල දෙයක් තියෙනවද? ලංකාවේ නෙවි ලෝකෙ එහෙම සම්ප්‍රදායක් තියෙනවද?

    මහචාර්ය නාමය භාවිතා කිරිම ගැන ⁣වෙනම රිති තියනවා. වරක් මහචාර්ය උනා කියලා මහචාර්ය කම හැමදාම තියෙන්නේ නැ.විශ්ව විද්‍යාලයෙන් සම්මාන මහචාර්ය කමක් පිරිනැමුවේ නැතිනම් කැම්පස් එකෙන් අයින් උනාම මහචාර්ය කියලා භාවිතා කරන්න බැ. ආචාර්ය පමණයි.

    කැමැතිනම් ඔයාට එලියෙදිත් කතා කරන්න පුලුවන්. ඒ ඒ ස්වකැමැත්ත. නමුත් මහචාර්යවරයෙකුට බැ එසේ කියන්න ඉල්ලා සිටින්න.
     
    • Like
    Reactions: EKGuest and Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93

    එතකොට අර වාසනා කියන කෙල්ල ප්‍රොෆෙසර් කියලා දාගෙන ඉන්න එක නීත්‍යානුකූල ද?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704

    දැනට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් නිසා පුලුවන්

    • Professor in Communication Sciences, Department of Management Sciences, Faculty of Management, Uva Wellassa University from 2019 up to date
    https://www.uwu.ac.lk/academic/prof-wasana-herath/
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    දැනට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් නිසා පුලුවන්

    https://www.uwu.ac.lk/academic/prof-wasana-herath/
    මම කියන්නේ කැම්පස් එකෙන් එලියෙ? මුන් කඩේට ගියත් ඒවගේ ඉන්න උනුත් එකිට ප්‍රොෆෙසර්, මැඩම් කියලා කතා කල යුතුයි කියලා එකක් තියෙනවද
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    මම කියන්නේ කැම්පස් එකෙන් එලියෙ? මුන් කඩේට ගියත් ඒවගේ ඉන්න උනුත් එකිට ප්‍රොෆෙසර්, මැඩම් කියලා කතා කල යුතුයි කියලා එකක් තියෙනවද
    na
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම කියන්නේ කැම්පස් එකෙන් එලියෙ? මුන් කඩේට ගියත් ඒවගේ ඉන්න උනුත් එකිට ප්‍රොෆෙසර්, මැඩම් කියලා කතා කල යුතුයි කියලා එකක් තියෙනවද

    එහෙම කියන්න ඕනේ නෑ මහාචාර්ය කියන්නෙත් තවත් එක රස්සාවක් විතරයිනේ. අධිකරණ විනිසුරුවරයෙකුනම් පැය 24 ම රාජකාරියේ යෙදෙන නිසා කොතනදී වුනත් ගරුසරු ඇතිව කතා කරන්න ඕනේ නීතියේ හැටියට.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    This is my advice to you,
    Be humble; do not get afraid of him; call him whatever makes him feel better about himself. You don't lose anything by addressing people honourably, but you will gain many things in life.
    Im not hesitating to address people in a respectful manner but I don't like to respect arrogant people with poor attitudes
     
    • Like
    Reactions: Emarald

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එහෙම කියන්න ඕනේ නෑ මහාචාර්ය කියන්නෙත් තවත් එක රස්සාවක් විතරයිනේ. අධිකරණ විනිසුරුවරයෙකුනම් පැය 24 ම රාජකාරියේ යෙදෙන නිසා කොතනදී වුනත් ගරුසරු ඇතිව කතා කරන්න ඕනේ නීතියේ හැටියට.
    ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
    he will think that you are a gentlemen who demands your respect in return.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
    he will think that you are a gentlemen who demands your respect in return.
    in my experience if you gave that kinda respect for them then they think they have a power over you. and trying to control you.
     
    • Like
    Reactions: Thu Nodakin

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Im not hesitating to address people in a respectful manner but I don't like to respect arrogant people with poor attitudes
    Everything has reciprocity. You pay respect to him, and if he does not respect you back, you go down the line of respect. That is how it works: "Nobody can demand respect without respecting people who respect you."
     
    • Like
    Reactions: BernieSanders

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
    he will think that you are a gentlemen who demands your respect in return.

    මගේ අදහස කරන රැකියාව අනුව එක්තරා පිරිසකට විතරක් විශේෂ ගරුත්වයක් දෙන්නේ නැතුව මහාචාර්යවරයාටත් කම්කරුවාටත් සමාන ගරුත්වයක් දිය යුතුයි කියන එක.
     
    • Love
    Reactions: Kelvin0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    උබ දන්න කෙනෙක් නං වෙනදා කතා කරපු විධියටම කතා කරන්න පුළුවන් නෙ.

    නොදන්නා කෙනෙක් ප්‍රොෆ්ද නැද්ද කියන්න උබ දිවස් නෑනේ ඉතින්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
    he will think that you are a gentlemen who demands your respect in return.
    ඒ බය තියාගන්න :ROFLMAO:
     
    • Haha
    Reactions: sarika406

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
    he will think that you are a gentlemen who demands your respect in return.

    වව්ලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉදපං තමා.

    ජෙජ්ලත් එක්ක නම් ඔය සෙල්ලම අමාරුයි. අපි කොච්චර සාධාරන උනත් වැඩක් නැ, නිතිය මමය කියලා හිතං බලය විදහං ඉන්න ⁣පිරිසක් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ එක නිතියක් නැති ලකේපංකාවේ දවස් 14ක් කොට්ට නැතුව නිදාගන්න වෙනවා කියන එක.

    ඒ නිසා ඇගෙන් කැල්ලක් ගියත් නැතත් මම නම් ජජ්ලා දැක්කම අයින් වෙලා පයින් යනවා. වෙන රටක ගිය දාක ඕක කරනවා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    in my experience, if you gave that kinda respect for them then they think they have a power over you. and trying to control you.
    ඔයා සමහර වෙලාවට හරි, There are people who think the world revolves around them and should reciprocate with their own medicine. මම හමුදාවෙ ඉන්නකොට මට උගන්නපු දෙයක් තියනවා You must earn respect, not demand it; this goes both ways කියලා.

    මම මෙකට අදාල නොවුනත් පොඩි උදාහරනයක් කියන්නද, මමයිමගෙ වයිෆුයි හෑමදාම වගෙ උදෙ Gallface Green එකෙ දුවන්න යනවා එහෙම යද්දි අපිට ගොඩක් මිනිස්සු මුනට හම්බවෙනවා. එකෙන් ගොදක් අය construction workersලා. උදෙ පන්දර උන්ගෙ මුන බලලා හිනා උනාම උන් යන්නෙ ඔරවගෙන, අපෙ දවසත් පට්ට මූසලයි.මෙ කේස් එක මට ගානක් නටි උනාට වෙනම සන්ස්කෘතියක හෑදිච්ච මගෙ ගෑනිට හෙනම අවුල්. පස්සෙ අපි කතා කරගෙන මූනට හම්බවෙන හෑම එකාටම hand gesture එකක් දාලා Good morning කියන්න පටන් ඝත්තා ලෑබිච්ච response එක නම් මාරයි. මිනිස්සු ඔක්කොම අපෙ යලුවො වගෙ උනා.මෙකෙන් ගන්න තියන දෙ තම්යි. Treat people honourably and they will treat you the same way කියන එක.

    වව්ලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉදපං තමා.

    ජෙජ්ලත් එක්ක නම් ඔය සෙල්ලම අමාරුයි. අපි කොච්චර සාධාරන උනත් වැඩක් නැ, නිතිය මමය කියලා හිතං බලය විදහං ඉන්න ⁣පිරිසක් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ එක නිතියක් නැති ලකේපංකාවේ දවස් 14ක් කොට්ට නැතුව නිදාගන්න වෙනවා කියන එක.

    ඒ නිසා ඇගෙන් කැල්ලක් ගියත් නැතත් මම නම් ජජ්ලා දැක්කම අයින් වෙලා පයින් යනවා. වෙන රටක ගිය දාක ඕක කරනවා.
    As the phrase goes, "your net worth is your network." If that's the case, you don't have to be concerned about others, no matter how high they are. :D
     
    • Like
    Reactions: kingcapton