මචන්ලා මම මෙ කියන්න යන්නෙ සිරාම කතාවක්. මම හිතන්නෙ මට 20ක් වගෙ එතකොට. මෙක රුපවාහිණි ප්‍රවුර්ති වල ගිය එකක්..මම හිතන්නෙ නෑ එකෙක්ට වත් මතක ඇති කියලා. දැන් අවුරුදු 20ක් විතර පරන කෙස් එකක්. එක මට තාම මතකයි.
චන්දන ජයරත්න උම්බලාට මතක ඇති, උ තමයි ලන්කාවෙ අබ්යාවකාශ සීන් ගැන නිතරම මීඩියා එන්නෙ.
එ කාලෙ පොලොන්නරුව සීන් එකක් ගියා එක එක එලි පෙනවා කියලා රෑට, ඔකෙ මිනිස්සු බය වෙලා එ පැත්තෙ නිවුස් වලත් ගියා. මු එක පාරට කියපි "පොලොන්නරුවෙ එක එක වටිනා දෙවල් තියෙනවා සමහරවිට එ නටබුන් විශ්ලෙශනය කරන්න පිටසක්වළ ජීවින් එනවා ඇති වගෙ ගොන් කතාවක්. සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.

(උබත් අනිවා හෙන නාකි ඩයල් එකක් වෙන්න ඇති)