ප්‍රොෆෙසර් චන්දන ජයරත්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    මචන්ලා මම මෙ කියන්න යන්නෙ සිරාම කතාවක්. මම හිතන්නෙ මට 20ක් වගෙ එතකොට. මෙක රුපවාහිණි ප්‍රවුර්ති වල ගිය එකක්..මම හිතන්නෙ නෑ එකෙක්ට වත් මතක ඇති කියලා. දැන් අවුරුදු 20ක් විතර පරන කෙස් එකක්. එක මට තාම මතකයි.

    චන්දන ජයරත්න උම්බලාට මතක ඇති, උ තමයි ලන්කාවෙ අබ්යාවකාශ සීන් ගැන නිතරම මීඩියා එන්නෙ.

    එ කාලෙ පොලොන්නරුව සීන් එකක් ගියා එක එක එලි පෙනවා කියලා රෑට, ඔකෙ මිනිස්සු බය වෙලා එ පැත්තෙ නිවුස් වලත් ගියා. මු එක පාරට කියපි "පොලොන්නරුවෙ එක එක වටිනා දෙවල් තියෙනවා සමහරවිට එ නටබුන් විශ්ලෙශනය කරන්න පිටසක්වළ ජීවින් එනවා ඇති වගෙ ගොන් කතාවක්. සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy

    අරලගංවිල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    මටත් මේක මතක් උනා සිම්හලයෝ :lol: (උබත් අනිවා හෙන නාකි ඩයල් එකක් වෙන්න ඇති)
    ඔව් බන් කියලා වැඩක් නෑ. දැන් නාකි. බය නැතුව කාල පරාසෙත් දැම්මා උඩ කතාවෙ.

    ඔය උඩ ඇඩ් එකත් එ වගෙම පරනයි, ගොඩක් ම ඔය සීන් එකෙන් තමයි ඔය ඇඩ් එකත් හැදුනෙ මම හිතන්නෙ. දෙවතා එලි
    ------ Post added on Nov 21, 2024 at 10:13 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචන්ලා මම මෙ කියන්න යන්නෙ සිරාම කතාවක්. මම හිතන්නෙ මට 20ක් වගෙ එතකොට. මෙක රුපවාහිණි ප්‍රවුර්ති වල ගිය එකක්..මම හිතන්නෙ නෑ එකෙක්ට වත් මතක ඇති කියලා. දැන් අවුරුදු 20ක් විතර පරන කෙස් එකක්. එක මට තාම මතකයි.

    චන්දන ජයරත්න උම්බලාට මතක ඇති, උ තමයි ලන්කාවෙ අබ්යාවකාශ සීන් ගැන නිතරම මීඩියා එන්නෙ.

    එ කාලෙ පොලොන්නරුව සීන් එකක් ගියා එක එක එලි පෙනවා කියලා රෑට, ඔකෙ මිනිස්සු බය වෙලා එ පැත්තෙ නිවුස් වලත් ගියා. මු එක පාරට කියපි "පොලොන්නරුවෙ එක එක වටිනා දෙවල් තියෙනවා සමහරවිට එ නටබුන් විශ්ලෙශනය කරන්න පිටසක්වළ ජීවින් එනවා ඇති වගෙ ගොන් කතාවක්. සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
    මතකයි. කට්ටිය නැවතිලා නිරික්ෂන චාරිකා දාන්න පවා ගියේ. ඔතනදි කතාව ගියේ ගමේ එවුන් හැංගිලා ටෝච් ගහනවා කියලා නේද. ඇතින් ගත්ත පියාබන පිරිසියක් කියලා විඩියෝ එකකුත් තිබ්බා.

    තව දකුණු පළාතේ සැහෙන්න සීන් ආවා.එකපාරක් ඉස්කොලෙකට බැවා කියලා සීන් එකක් ගියා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    ඔවු ගමෙ එවුන් එහෙම කතා කිව්වුවාට අරු වගෙ මහාචර්යවරයෙක් ගොන් කතා කියපු එක තමයි සිරාම සීන් එක. මට එ කාලෙ වයස 20ක් හො එ ලන්ග වගෙ බාලයෙක් වුනාට හොන්ද දැනුමක් තිබ්බා රටවල් වල.වෙන දෙවල්, හොන්දට x ෆයිල්ස් බලලා තෙම්පරාදු වෙච්ච මයින්ඩ් එකක් 😜. අරු කියපු කාතාව සුදුසු නෑ කියලා එ වයසෙම තෙරුනා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් මටත් මතකයි සීන් එක.. ඔය වගේ එලි දැක්ක කියල අවස්තා දෙකක් විතර මතකයි නිව්ස් වල ගියා සමහර කාල වල

    ඊට පස්සෙ තව සීන් එකක් ගියා කාලයක්.. මිට්ටෝ දැක්ක කියල ගම්මු කොහෙද මන්ද.. live @8 එකේ තමයි ඕව රස කර කර ගියේ..

    මෑතක නෝටිස් වුන ඔය වගේ අත්භූත දෙයක් තමයි බදුල්ල හරි කොහේ හරි පැත්තක ලොකු සද්ද ඇහිල තිබ්බ මිනිස්සුන්ට එකවර.. ඒක නං භූ ගෝලීය කේස් එකක් මොකක් හරි
     
    • Like
    Reactions: Dhanushka.N

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා මම මෙ කියන්න යන්නෙ සිරාම කතාවක්. මම හිතන්නෙ මට 20ක් වගෙ එතකොට. මෙක රුපවාහිණි ප්‍රවුර්ති වල ගිය එකක්..මම හිතන්නෙ නෑ එකෙක්ට වත් මතක ඇති කියලා. දැන් අවුරුදු 20ක් විතර පරන කෙස් එකක්. එක මට තාම මතකයි.

    චන්දන ජයරත්න උම්බලාට මතක ඇති, උ තමයි ලන්කාවෙ අබ්යාවකාශ සීන් ගැන නිතරම මීඩියා එන්නෙ.

    එ කාලෙ පොලොන්නරුව සීන් එකක් ගියා එක එක එලි පෙනවා කියලා රෑට, ඔකෙ මිනිස්සු බය වෙලා එ පැත්තෙ නිවුස් වලත් ගියා. මු එක පාරට කියපි "පොලොන්නරුවෙ එක එක වටිනා දෙවල් තියෙනවා සමහරවිට එ නටබුන් විශ්ලෙශනය කරන්න පිටසක්වළ ජීවින් එනවා ඇති වගෙ ගොන් කතාවක්. සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
    විද්‍යාව ආගම් පටලවගෙන වල්මත්වුන මනුස්සය නේද
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,941
    113
    Nawala
    90 දශකයේ මුල ඉදලා 2000 දශකය මැද දක්වා මිනිහා අබියාවකාශයේ ශ්‍රී ලංකා නියෝජිත වගේ හිටියේ ...ලංකාවේ ඉන්න ගන් කබරයෝ නිදහස් අද්‍යාපනය හරහා rocket scientist ලා කරන්න පුලුවන්නම් ගල් ඉබ්බොත් පියාබන්න පටන් ගනී .... මුන්ට මොන අබියාවකාශද , කෙලින් අතට අහසකූරක් යවාගන්න බැරි සොම්බියෝ .

    ඉන්ටර්නෙට් නැති, බටහිර තොරතුරු ලංකාවට ඉතා අඩුවෙන් ආපු කාලෙක මුන් කරේ ඔය science magazine පලවුන (new scientist , discovery Newsweek වගේ) ලිපි කියවලා ඒවා උන් හොයා ගත්තා වගේ සිංහලෙන් කියපු එකයි. නමුත් තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක මුන් පුස්සෝ වෙලා ගිහින් !

    මමත් පාසැල් කාලේ UoC මගින් නොමිලේ කරපු අහස නිරීක්ෂණ කදවරු කිහිපයකට සහබාගි වුනා . ඒවාට මිනිහා නිතරම ආවා . හැබැයි කියන්න ඕනේ , මිනිහා උද්දච්ච, කුහකයෙක් නම් නෙමේ වගේ මට තේරුනේ. අනික මිනිහට කෙනෙකුට යමක් කියලා දීමේ හැකියාවක් තිබුනා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    මිනිහා ඔය වගේ ගොන් කතා ගොඩක් කිව්වා
    . දැන්නේ නැත්නම් එක පෙන්නන පොරක් නෙමෙයි