kikiliyo bada karanne ubadaai kukulek

ai kukulek
එහෙනම් ෆාම් කිකිලියන්ට බේත් දීලා බිත්තර infertile කරනව කියන එක බොරුද?

ලමයි, මුනුබුරො කොටවවෙයි. කැතවෙයි. බුද්දි මට්ටමෙන් අඩුවෙයි. නාමල්ට රජතුමා කියයිමම අවුරුදු 20ක් වෙජිටේරියන් (ඇත්තටම එග්ටේරියන්). ඉතාම ක්‍රියාශීලී ජීවිතයක් ගත කරනවනම් මස් මාළු නොකෑවා කියල එහෙම ලොකු අඩුපාඩුවක් දැනෙන්නෙ නෑ.
මේ රටේ ඉන්නවනම් ළමයි හදන්නෙ නෑ බංලමයි, මුනුබුරො කොටවවෙයි. කැතවෙයි. බුද්දි මට්ටමෙන් අඩුවෙයි. නාමල්ට රජතුමා කියයි
based on what? Do you have any source regarding this?ලමයි, මුනුබුරො කොටවවෙයි. කැතවෙයි. බුද්දි මට්ටමෙන් අඩුවෙයි.


මාත් කියන්නෙ ඒකයි. මම අවුරුදු 20ක්. එහෙම අවුලක් නෑ තාම නම්. ක්‍රියාශීලීව ඉන්න ඕනේ. එතකොට ශේප්based on what? Do you have any source regarding this?
Vegetarian for over 15 yrs now. උම්බලකඩ කෑල්ලක් වත් කාලා නෑ.
දුවනවා, සෙල්ලම් කරනවා. කිසි ප්‍රශ්නයක් වෙලා නෑ.
නාමල්ට රජා කියනව නම් genes වල අවුලක් වෙන්න ඕනේ.![]()