ප්‍රෝටීන් ඌණතා

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,694
    7,774
    113
    kikiliyo bada karanne ubada :(
    1654664776969.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ai kukulek

    මන්ද බං එතකොටලු නෙ උන්ට ඩිම්බ ෆෝම් වෙන්නෙ, හිකීමේ අවශ්‍යතාවයක් නම් නෑ. ඩේලි බිත්තර දානවා. ආතල් WFH ඉද්දි කෝල් එකනකොට උන්ගෙ සද්දෙ තමා පොඩ්ඩක් අවුල්.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    කිකිළියෝ හතර පස් දෙනෙකුයි කුකුලෙකුයි හදන්න ඕන කියල අම්ම කිව්වා!බලන්න ඕන!:oo:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම අවුරුදු 20ක් වෙජිටේරියන් (ඇත්තටම එග්ටේරියන්). ඉතාම ක්‍රියාශීලී ජීවිතයක් ගත කරනවනම් මස් මාළු නොකෑවා කියල එහෙම ලොකු අඩුපාඩුවක් දැනෙන්නෙ නෑ.
    ලමයි, මුනුබුරො කොටවවෙයි. කැතවෙයි. බුද්දි මට්ටමෙන් අඩුවෙයි. නාමල්ට රජතුමා කියයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    ලමයි, මුනුබුරො කොටවවෙයි. කැතවෙයි. බුද්දි මට්ටමෙන් අඩුවෙයි. නාමල්ට රජතුමා කියයි
    මේ රටේ ඉන්නවනම් ළමයි හදන්නෙ නෑ බං
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113
    ලමයි, මුනුබුරො කොටවවෙයි. කැතවෙයි. බුද්දි මට්ටමෙන් අඩුවෙයි.
    based on what? Do you have any source regarding this?
    Vegetarian for over 15 yrs now. උම්බලකඩ කෑල්ලක් වත් කාලා නෑ.
    දුවනවා, සෙල්ලම් කරනවා. කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. :yes:

    නාමල්ට රජා කියනව නම් genes වල අවුලක් වෙන්න ඕනේ. :baffled:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    based on what? Do you have any source regarding this?
    Vegetarian for over 15 yrs now. උම්බලකඩ කෑල්ලක් වත් කාලා නෑ.
    දුවනවා, සෙල්ලම් කරනවා. කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. :yes:

    නාමල්ට රජා කියනව නම් genes වල අවුලක් වෙන්න ඕනේ. :baffled:
    මාත් කියන්නෙ ඒකයි. මම අවුරුදු 20ක්. එහෙම අවුලක් නෑ තාම නම්. ක්‍රියාශීලීව ඉන්න ඕනේ. එතකොට ශේප්