පාකින්සන් ගැන දන්නවද??

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මගෙ ලගම කෙනෙක්ට මේ් ලෙඩෛ් හැදිලතියෙන්න මචන්ලා...
    මාසෙකට ලක්ෂෙකට එහා බේත්වලට ඒත් අඩුවක් නෑ...දුක් විඳිනව බලන්නත් බැ..😪 මේ ගැන හොද ඩොක්ට කෙනෙක්ගැන දන්නවනං...විස්තරයක් දන්නවනං කොටාගෙන පලයල්ලා...ලොකු පිනක්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,908
    113
    මගෙ ලගම කෙනෙක්ට මේ් ලෙඩෛ් හැදිලතියෙන්න මචන්ලා...
    මාසෙකට ලක්ෂෙකට එහා බේත්වලට ඒත් අඩුවක් නෑ...දුක් විඳිනව බලන්නත් බැ..😪 මේ ගැන හොද ඩොක්ට කෙනෙක්ගැන දන්නවනං...විස්තරයක් දන්නවනං කොටාගෙන පලයල්ලා...ලොකු පිනක්.
    mokakda bn wenne
     
    • Like
    Reactions: Lahiru120

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Mona wage ledak da bn
    මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...😪
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...😪
    එයා හන්දි, කැඩුම් බීදුම් විතරයි නෙද?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ගැහෙන ලෙඩක්ද?
    ඔව් ගැහෙන්නත් ගන්නව බං
    එයා හන්දි, කැඩුම් බීදුම් විතරයි නෙද?
    අඩො එහමද බං....කරුම ලෙඩක් බං විදවනව බලංංංඉන්න බැ 😔
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    images.png
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මොලේ පැත්තක් මැරෙනව...හිටි ගමන් අත පය පන නැති වෙනව...හිටි ගමන් හුස්ම ගන්න බැරි වෙනව පපුුව හිර වෙලා..ඒ වෙලාවට කට්ටිය එකතු වෙලා පපුව අතගාලා ඇග මසාජ් කරන්න ඕන නැත්නම් නැති වෙනව...ඇඟ ගැහෙනව අත පය ගල් වෙනව...මම හිතන්නෙ එකම කනොටයි හොද කරන්න පුලුවන් අර මහින්ද මහත්තයා ලග ඉන්න ඩොක්ටට විතරයි...😪

    Ehema hamadama wenawanm Marena eka hodaine bn:confused2::confused2: Lede thiyena kenatath Sapak eka..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මගෙ ලගම කෙනෙක්ට මේ් ලෙඩෛ් හැදිලතියෙන්න මචන්ලා...
    මාසෙකට ලක්ෂෙකට එහා බේත්වලට ඒත් අඩුවක් නෑ...දුක් විඳිනව බලන්නත් බැ..😪 මේ ගැන හොද ඩොක්ට කෙනෙක්ගැන දන්නවනං...විස්තරයක් දන්නවනං කොටාගෙන පලයල්ලා...ලොකු පිනක්.
    What's the age?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පාකින්සන් ලෙඩේට ගංජා හොදයි කියල තිබුන
    යු ටියුබ් වීඩියෝ ඇති හදුනා කෙනෙක් ගංජා සුරුට්ටුවක් උරලා කෙලින් යන හැටි

    උත්සාහ කරලා බලන්න