අපේ ලොකු අම්මගේ මහත්තයා ඊයේ නැති උනා.
පාකින්සන් කියන ලෙඩේ හැදිලා තිබ්බේ. එක්තැන්වෙලා මාස 6-7ක් හිටියා. ඊයේ උදේ නැතිඋනා ඉස්පිරිතාලෙදී.
එයාට ස්නායු ආශ්‍රිත රෝගයක් තිබිලා තියනවා කාලෙක ඉදන්. ගණන් අරගෙන නෑ. ලොකුඅම්මා නැති උනාට පස්සේ මේ තත්වය වැඩි වෙලා තියනවා.
අන්තිමට රෝගී තත්වය වැඩිම උනා. කන බොන දෙයක්වත් පෙවෙන්නේ නැති ගානට. පව් බං. ඉස්සර බේකරියක් කලේ. 2002 විතර ඉඩම් කේස් එකක් ගිහින් බේකරිය අයින් කරා. පස්සේ එයා ටිකක් අවුලෙන් හිටියේ ඒ ගැන. දර පෝරණු බේකරියක් මාර ආදරෙන් පිරිසිදුවට කලා ඒක. උඹලටත් පොඩි පොඩි ලෙඩ ස්නායු තෙරපීම් තියන ඒවා ගනන් ගන්නේ නැතුව ඉන්න එපා. ලොකු ලෙඩක පෙරනිමිත්තක් වෙන්න පුලුවන්.