ඕක දුන්නාම අන්තිමට කෑම දිරවීම සම්පූර්ණ බකල් වෙනව, බඩට බටයක් දාල ඒකෙන් කෑම දාන්න වෙනවා. ඊට පස්සෙ වැඩි කල් නොගිහින් බඩු පැකට් වෙනවා.Levodopa only
නැත්නම් ගංජා හරි අයිස් හරි දෙන්න පුළුවන් .ඕක දුන්නාම අන්තිමට කෑම දිරවීම සම්පූර්ණ බකල් වෙනව, බඩට බටයක් දාල ඒකෙන් කෑම දාන්න වෙනවා. ඊට පස්සෙ වැඩි කල් නොගිහින් බඩු පැකට් වෙනවා.![]()
පාකින්සන් ලෙඩෙක්ට ගංජා දුන්නොත් සොරි තමයිනැත්නම් ගංජා හරි අයිස් හරි දෙන්න පුළුවන් .
පාකින්සන් ප්රෙබදය අනුව වෙනස් වෙනවා
සිංහල වෙදකමෙනුත් ඒ ටිකම තමා.ගෙවල් කොහෙද ? Mbbs බේසිකයෝ ගාව නම් බේත් නෑ ඕකට
පාකින්සන් ලෙඩෙක්ට ගංජා දුන්නොත් සොරි තමයි![]()
කියෝ කරන්න බැ. නමුත් තත්ත්වය අනුව සපෝටිව් එකකට යන්න පුලුවන්.දන්නවනම් කියන්න . ලොකු පිනක්
බෙහෙත් නෑ මචං..පාලනය කරන්න විතරයි පුලුවන්
සුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .කියෝ කරන්න බැ. නමුත් තත්ත්වය අනුව සපෝටිව් එකකට යන්න පුලුවන්.
නමුත්
ඉන්දියන් ගෙනියන්න සල්ලි තියනවාද?
ලංකාවේ නොකරන සරිජරි එකක් ඉන්දියාවේ කරනවා. එකෙන් යම් ප්‍රතිශතයකට ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ළඟ ළඟ මම ඒක දැක්කා ගොඩකගෙන්
මෙයා පාකින්සන් හැදෙන හැටිත් කියලා තියනවා වැරදි.සුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .
![]()
ලෙඩේ හොඳ කොරගන්න බැරුව කොරන පොර ටෝක්.මෙයා පාකින්සන් හැදෙන හැටිත් කියලා තියනවා වැරදි.
උඹල දන්නෙ නැති වුණාට අපි දන්නවාපෙරත් කිව්වා. ලෙඩේට හේතුව වත් දන්නැතුව බෙහෙත් කරන්න බැ.
උඹලගෙ බංකොලොත් style එකට අපිත් diagnose කොරන්න ඕනෙද ?උබලැ අයගෙන් කවදාවත් ඇහුවට හරියට ඒක කියන්නත් බැ. මොකද දන්නැනේ. ඩයග්නෝස් මෙතඩ් එකක් නැ.
පිටරට සුද්දො පවා ලංකාවේ ඉස්පිරිතාලෙ නැවතිලා පාකින්සන් වලට බේත් කරගෙන නිට්ටාවටම සනීප වෙලා ගියේමෙයා මේත් කියන්නේ සිම්ප්ටොමැටික් ට්‍රිට්මන්ට් එකක්.
උබලා වගේ එවුන් ට කොහොමත් උත්තර දිලා වැඩකුත් නැ. එක ලෙඩෙක් වත් දැකලා අතගාලා නැතිව ඕනා මගුලකට ඔය වගේ පත්තර කොල අලවන අවධාන ගනිකාවෝ තමා උබලා.
ඔය කියන පත්‍රය ගංජා බංසුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .
![]()
නැත, ගංජා නෙවෙයි , වෙන ජාතියක්ඔය කියන පත්‍රය ගංජා බං
මෙයත් Yotube බලලා වගේ![]()
ඔය කියන පත්‍රය ගංජා බංසුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .
![]()
ගංජා නෙවෙයි කියලා කියන්නේ කොහොමද උබ දන්නවා ද මොකක්ද ඒ කොළේ කියලා නැහැ නේනැත, ගංජා නෙවෙයි , වෙන ජාතියක්![]()