පාකින්සන් වලට බෙහෙත් කරන කෙනෙක්

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Dr. රන්ජනී ගමගේ ගාවට යන්න. එයාගේ වැඩ කලබලයි but diagnosis හොඳම එයාගේ. දැන් ඕකට Red light therapy එක තමයි අලුත්ම treatment එක. පොඩ්ඩක් search කරන්න. හෑන්ඩ් හෙල්ඩ් ඩිවයිස් එකක් තියෙනව AUD 3000 කට වගේ.

    Western medicine වලින් හොඳ කරන්න බැහැ. ඒක නිසා එකටම සිංහල බෙහෙත් තෙරපි වගේ දේවල් කරන්න. Youtube වීඩියෝ තිබ්බ සිංහල වෙදමහත්තරු ගැන.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Levodopa only
    ඕක දුන්නාම අන්තිමට කෑම දිරවීම සම්පූර්ණ බකල් වෙනව, බඩට බටයක් දාල ඒකෙන් කෑම දාන්න වෙනවා. ඊට පස්සෙ වැඩි කල් නොගිහින් බඩු පැකට් වෙනවා. 🤢
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕක දුන්නාම අන්තිමට කෑම දිරවීම සම්පූර්ණ බකල් වෙනව, බඩට බටයක් දාල ඒකෙන් කෑම දාන්න වෙනවා. ඊට පස්සෙ වැඩි කල් නොගිහින් බඩු පැකට් වෙනවා. 🤢
    නැත්නම් ගංජා හරි අයිස් හරි දෙන්න පුළුවන් .
    පාකින්සන් ප්‍රෙබදය අනුව වෙනස් වෙනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නැත්නම් ගංජා හරි අයිස් හරි දෙන්න පුළුවන් .
    පාකින්සන් ප්‍රෙබදය අනුව වෙනස් වෙනවා
    පාකින්සන් ලෙඩෙක්ට ගංජා දුන්නොත් සොරි තමයි 😅
     
    • Haha
    Reactions: siri_ayya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දන්නවනම් කියන්න . ලොකු පිනක්
    කියෝ කරන්න බැ. නමුත් තත්ත්වය අනුව සපෝටිව් එකකට යන්න පුලුවන්.

    නමුත්
    ඉන්දියන් ගෙනියන්න සල්ලි තියනවාද?
    ලංකාවේ නොකරන සරිජරි එකක් ඉන්දියාවේ කරනවා. එකෙන් යම් ප්‍රතිශතයකට ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ළඟ ළඟ මම ඒක දැක්කා ගොඩකගෙන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බෙහෙත් නෑ මචං..පාලනය කරන්න විතරයි පුලුවන්
    කියෝ කරන්න බැ. නමුත් තත්ත්වය අනුව සපෝටිව් එකකට යන්න පුලුවන්.

    නමුත්
    ඉන්දියන් ගෙනියන්න සල්ලි තියනවාද?
    ලංකාවේ නොකරන සරිජරි එකක් ඉන්දියාවේ කරනවා. එකෙන් යම් ප්‍රතිශතයකට ප්‍රතිලාභයක් ගන්න පුලුවන්. ළඟ ළඟ මම ඒක දැක්කා ගොඩකගෙන්
    සුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .😂

    pakinson-png.100214
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    සුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .😂

    pakinson-png.100214
    මෙයා පාකින්සන් හැදෙන හැටිත් කියලා තියනවා වැරදි.
    පෙරත් කිව්වා. ලෙඩේට හේතුව වත් දන්නැතුව බෙහෙත් කරන්න බැ. උබලැ අයගෙන් කවදාවත් ඇහුවට හරියට ඒක කියන්නත් බැ. මොකද දන්නැනේ. ඩයග්නෝස් මෙතඩ් එකක් නැ.
    මෙයා මේත් කියන්නේ සිම්ප්ටොමැටික් ට්‍රිට්මන්ට් එකක්.

    උබලා වගේ එවුන් ට කොහොමත් උත්තර දිලා වැඩකුත් නැ. එක ලෙඩෙක් වත් දැකලා අතගාලා නැතිව ඕනා මගුලකට ඔය වගේ පත්තර කොල අලවන අවධාන ගනිකාවෝ තමා උබලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙයා පාකින්සන් හැදෙන හැටිත් කියලා තියනවා වැරදි.
    ලෙඩේ හොඳ කොරගන්න බැරුව කොරන පොර ටෝක්. 😅😅
    පෙරත් කිව්වා. ලෙඩේට හේතුව වත් දන්නැතුව බෙහෙත් කරන්න බැ.
    උඹල දන්නෙ නැති වුණාට අපි දන්නවා 😁
    උබලැ අයගෙන් කවදාවත් ඇහුවට හරියට ඒක කියන්නත් බැ. මොකද දන්නැනේ. ඩයග්නෝස් මෙතඩ් එකක් නැ.
    උඹලගෙ බංකොලොත් style එකට අපිත් diagnose කොරන්න ඕනෙද ? 😂
    මෙයා මේත් කියන්නේ සිම්ප්ටොමැටික් ට්‍රිට්මන්ට් එකක්.

    උබලා වගේ එවුන් ට කොහොමත් උත්තර දිලා වැඩකුත් නැ. එක ලෙඩෙක් වත් දැකලා අතගාලා නැතිව ඕනා මගුලකට ඔය වගේ පත්තර කොල අලවන අවධාන ගනිකාවෝ තමා උබලා.
    පිටරට සුද්දො පවා ලංකාවේ ඉස්පිරිතාලෙ නැවතිලා පාකින්සන් වලට බේත් කරගෙන නිට්ටාවටම සනීප වෙලා ගියේ 😛
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සුද්දගෙ වැදි බණ විතරයි නෙ උඹල දන්නේ .😂

    pakinson-png.100214
    ඔය කියන පත්‍රය ගංජා බං 🤣🤣🤣
    නැත, ගංජා නෙවෙයි , වෙන ජාතියක් 😊
    ගංජා නෙවෙයි කියලා කියන්නේ කොහොමද උබ දන්නවා ද මොකක්ද ඒ කොළේ කියලා නැහැ නේ 🤣🤣
    කොළේ මොකක්ද කියලා හංගන්නේ ගංජා නිසා 🤩