පාකිස්තානෙ කියන්නෙ මචන් බොහොම ලස්සන රටක්, නිතිර වැසි වසිනව, ඇඹුල උපුල මල් වැවෙන ජල තඨාක තියෙනව, මහා දියඇලි කඩාගෙන හැලෙනව, මහා සරුසාර බිම්වල වගාකරනව, ඇපල් මිදි ආමන් බොහෝම සරුවට වැවෙනව, බලන්ඩ ලස්සනයි මිහිබට සුරපුරයක්...![]()

මොන හුයන්න බැලුවත් කමක් නැ... තනියම ඇවිදින්න යන්න එපා.. පාරෙ වටින පෝන් ගෙනියන්න එපා.. පර්ස් එකේ සල්ලි අයිඩෙන්ටි දාගෙන යන්න එපා..
කරච්චි වල බඩු ගණන් අඩුයි.. පිස්ටල් එහෙම 9000 ඉදන් තියෙනවා. මුලු රටම මස් ගදක් එනවා. බොරු නම් එයා පෝට් එකෙන් බහින කොටම බලපන්.
පලතුරු ලාබයි. හැබැයි රස නැහැ.. යාලුවො සෙට් වුනොත් හොදයි.. යාලු වුනොත් බොක්ක වුනත් දෙනවා. රෙදි බෑග් එහෙම එහෙන් ගනින්.. මෙහෙන් ගෙනියන ඒවා විසිකරලා වරෙන්. හැබැයි වෙඩි නොකා එන්න බලපන්. ගුඩ් ලක්.

Tnkx broමොන හුයන්න බැලුවත් කමක් නැ... තනියම ඇවිදින්න යන්න එපා.. පාරෙ වටින පෝන් ගෙනියන්න එපා.. පර්ස් එකේ සල්ලි අයිඩෙන්ටි දාගෙන යන්න එපා..